පරගතියන් මුලින් හදුනා ගත යුතුයි.
පරගතියන්ගෙන් රටට වන හානිය අති විශාලය.
ලංකාවේ ඉපිද ලංකාවේම මැරෙන මුසලමානුවන් අරාබියට වන්දනා කිරීම එක උදාහරණයක් පමණය.
මෙහි අද්‍යාපනය කරගන්න බැරුව ඉන්දියාවේ ඉගෙන ගෙන ඉන්දියාවට වන්දනා කරන දේශපාලන ගැතියන් පළමුවෙන් හදුනා ගන්න.
මේ පොලවේ අද්‍යාපනය ලබාගෙන එම අද්‍යාපනයට ගරහන අයත් අදුනා ගන්න.
විදේශික සංචාරකයන්ට සුවදේශික සංචාරකයන්ට වඩා ගැතිකන් කරන සංචාරක සේවයේ යෙදෙන අය දැනුවත් කර හැමට එකසේ සලකන ලෙස උපදෙස් දෙන්න.
එය බෞද්ධ ලක්ෂ ණකි
පළමුව සුවදේසිකයන්ට ගරු කරන්න පුරුදු කරන්න.
වෙද්‍යවරයෙක් හැටියට රටවල් කිහිපයක මා රාජකාරි කර ඇත.
මම කිසිවෙකුට විශේෂත්වයක් දැක්වුයෙ නැත. ඒ සේවයේ ගෞරවය ආරක්ෂා කිරීමටය.
දේශපාලකයන් එසේ නොව තමන්ට චන්දය දුන් අය ගොනාට ඇන්දවීමට වග බලා ගන්නවා.
කපටින්ට අහු වෙන්න එපා.
සිංහල බෞද්ධයන් ලෙස අපි අපේ ගෞරවය රැක ගනිමු.
අපිට තියෙන්නේ එපමණය.
දේශපාලනයන්ට එවන්නක් නැති බව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය.
No comments:
Post a Comment