ඉංග්‍රීසියෙන් ලංකාව ගැන ලියු ඉතිහාසය කියවන විට මට සිතෙන්නේ ගෝතම බුදුන් වහන්සේ, ධර්මය දේශනා කරන්න ගියේ ඒක කකුලෙන් නොන්ඩි ගසමින් කියලා.
නමුත් බුදුන් වහන්සේ දේහධාරී පුද්ලයෙකි. අපේ වහරින් කියන කොට Giants නොහොත් තරමක යෝධයෙකි.
පිළිමයන්ගේ හුවා දක්වන්නේ එම ජියාමිතික සමානුපාතිකයයි.
ඔඋනට දිග, පළල සහ උස ගැන මනා දැනුමක් තිබුණා.
බුදුන් වහන්සේට, මිනිස්සුන්ට අන්ධබක්තියෙන් වන්දනා මාන කරන්න සලකුණක් මහා පර්වතයක් මත සලකුණු කරන්න අවශ්යවුවා යන්න මට ප්‍රශ්නාර්තයකි.
රාවණ යුගය සහ බුද්ධ යුගය සමපාතික වීමට ඇති හැකියාව අරුමයක් නොවේ.
සිරිපතුල රාවණ යුගයේ නිර්මාණයක්වීමේ හැකියාව වැඩිය.
පසු කාලයක එය සංකේතයක් වූ අතර රාවණ සංසිධිය මැකී යන්නට ඇත.
සිරිපතුල් දෙකම සොයා ගන්නට ජයරත්න පැතිරආරච්ච් උත්සාහ කර ඇත.
එය අගය කල යුතුයි
නමුත් අන්ධ බක්තියෙන් පිළිගැනීම, ධර්මය, අවබෝදට බාධාවක් විය හැක.
මෙය කිවවිය යුත්තේ රාජකාරි කරන විට හෝ විශ්‍රාම යාමට පෙර කිසිම දිනක ආගම රාජකාරියට හෝ වෙනත් ආගමකට හිරිහැරයක් ලෙස බාවිතා නොකළ කෙනෙක් හැටියටය.
කොහොම නමුත් හෙට පොසොන් පෝය දිනයෙන් පසූව, මෙවැනි ලිපි (post) පල වන්නේ නැත. නමුත් අසතුටින් නමුත් සැත්තෙමම්බර් 12 වෙනකම් ඇද ගෙන ගියා. දැන් ඇති කියලා හිතෙනවා.
Back to my book writing mode.
One should read my books at Amazon Books.
There are digital book forms also but not all the books are digital.
Just type my name or asokaplus and Linux 100.
දැන් ලියා ඇති විහාර අස්නවල එය 236 කට බැස ඇත.
මෙය කර ඇත්තේ කතෝලික පල්ලිය විසින් සාසනය අවුල් කරන්නට මහන කළ
කැළණියේ කිරිබත්ගොඩ ඥානානන්ද නැමැති ගනින්නාන්සෙ විසිනි.
පල්ලිය විශ්වාස කරන්නේ, බෞද්ධ සාසනය විනාස කල හැක්කේ, CIA නිය්‍යාය අනුව, පන්සල ඇතුලට රිංගාගෙනය.
පිටතින් සිට එය කළ නොහැකිය යන්න ඔඋන්ගේ අර්ථ දැක්වීමය.
මේ අනුව පල්ලියෙ මංගල්‍යවල පිරිත් නුලට වැනි නුලක් පාවිච්චි කරන්නත් ගොක්කොල පාවිච්චි කරන්නත් පටන්ගත්තා.
කිරිබත්ගොඩයා ඇතුළු කලේ ඊට පසුව.
කිරි = milk
බත් = rice
ගොඩ = heap
පල්ලිය ගොඩයා යන්න බාවිතා කලේ අපට බත් සැපයු ගොවියාට නිග්‍රහ කිරීමටය.
දැන් පිට රටින් හාල් ගේන්න වෙලා තියෙන්නේ ඒ නිසයි.
පොහොර හිගය මවා පෑමක්.
මම පොඩි කාලේ, හාන්න, කොළ පාගන්න වන්ගෙඩියේ වී කොටන්න උදව් වී තිබෙනවා.
පිරිත් කියන්න පෙර පුන් කලස ගොක්කොල වලින් සරසන්න සහ පිරිත් නූල බදින්න පුරුදු වී සිටියා.
වෛද්‍ය විභාගය සමත් වුනාට පස්සෙත් ඒ සිරිත් විරිත් වලට ගරු කරන්න අමතක කලේ නෑ.
පිරිත් වරුවක් කියලා තමයි ලංකාවෙන් පිට උනේ..
ධම්මපදය (English Translation) passport එකත් එක්ක සමගාමීව මා සමග ගමන් කරනවා.
දැනුත් English Dhammapada පොත මා ළග තියෙනවා.
ඔහු මහමවූනා උයන නැමැති සම්භාසන මද්යස්ටාන ගොඩ නගමින් තරුණයන් නොමග යවමින් සිටිනවා.
"කක්කි සුදා" මේවා කරලියට ගේන්නේ දේශපාලන වාසි සදහා.
මිනිහා දැන් කරනමක් ගහන්න හදන්නේ.
මට යොදන්න ඕනෑ උනේ සම්බාහන මද්‍යස්ථාන කියලා නමුත් AI එකෙන් වැරදිලා ආවේ ඉහල සදහන් වචනය. ඇත්ත කරුණ බෞද්ධ මද්‍යස්ථාන වශයෙන් ලියාපදිංචි කල සම්බාසන මද්‍යස්ථාන මේවා.
Sambhasana (or Sambhāṣaṇa) is a Sanskrit word that primarily translates to conversation, discourse, or discussion
Key attraction is Meditation.
I need add a piece on this guy in my book "Commercialized Enterprise of Meditation".
That is the nearest way I can describe the Meditation Centers popping up like mushroom..
Pop (Up) OS Linux is a close analogy in Linux Terminlogy.
This is a global organization.
May be CIA is funding through its intermediary arms.
මහ මෙව්නා උයන
බාගෙට නිරුවතින් සිටින බුද්ධ රූප අඔවා පුරුෂ ලිංගික සෙවයේ යෙදෙන මොවුන්ට ගනින්නාන්සේ හැරෙන්න වෙන වචනයක් මට සොයා ගැනීමට බැරි විය.
බත්තරමුල්ලේ සීලරතන හිමි, සාසනයට වරදක් නොකලත්, ජනාධිපති මැතිවරණ වලට ඉදිරිපත් වමින් කරන විහිළුව නම් නවත්තන්න බැහැ.
මෙයට හේතුව, මේ ස්ථානවල දැන් තියෙන්නේ පෘතුගීසීන් කල පල්ලි හෝ කාලිංග සහ මාඝ යුගයේ කල, හින්දු කෝවිල් නිසා. ඉහත සදහන් විහාර ගම් 700යෙන් 500 කට අදික කොටසක ඇත්තේ පල්ලි හෝ හින්දු කෝවිල්ය.
ඉතිරි පන්සල් ටික මීවනපලානේ වැනි බොරු රහතුන් නොහොත් කොළොඹ අවුරුදු 40ට වැඩි ගැහැනුන් සමග සංවාසයේ යෙදෙන රහතුන් විසින් ගිල ගෙන ඇත.
සාසනය පිරිසිදු කිරීම මහනායක හාමුදුරුවන්ට බාරය.
පවිද්දන් පැවිදි බවින් ඉවත් කළ හැක.
වැවිදිවීම ඉතා අපහසු කාර්යයකි.
විනය ගරුක පැවිදියන්ට ගරු කරමි.
මහ විනිය කර්ම 300කට අධිකය.
සුළු විනය කර්ම 1000කට වැඩිය.
පල්ලියට ඈත අතීතයේ මේ තැන්වල බෞද්ධ වෙහෙර විහාර තිබුන බව, අපේ ඉතිහාසයෙන් මකා දැමීමට ඕනෑ වෙලා තියෙනවා.
නිරාගමිකයන් ඉන්න කාලේ පල්ලිය මේ වැඩේ ගජරාමේට කරනවා.
No comments:
Post a Comment