Saturday, July 25, 2026

ගහපු බෙරේකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ

අනුරටයි, ටිල්වින්ටයි, කරදීනල්ටයි කියන්න තියෙන්නේ ඉහල උපමාවයි.

ඔඋන් කරපු සද්දෙට, මුළු ජනතාවම රැවටුනා.

අරගලය කියන්නේ පල්ලියෙන් ගහපු කෘමන්ත්‍රණයක්‌ යන්න මගේ වැටහීමයි. 

හැබැයි බෙරේ පලුවක් නෑ.

නමුත් කවදාවකත් චන්දෙයකින් දිනන්න බැරි රනිල්ට පොඩි පොට්ටේ චුන් එකක් ලැබුනා.
මාර පිනක් ඒක.

No comments:

Post a Comment