Sinhala Desh Keyboard Developers have done a wonderful job.
දැන් ඇඟිල්ලෙන් අකුරු ලියන්න පුලුවන්.
වැඩේ අනගියි.
කීබොර්ඩ් හදපු අයට මගේ ප්‍රනාමය.
මැරෙණ දෙරණක, සිටින උදවියට අත් සරණත් මෙය.
කී බොර්ඩ් අකුරු හොයන එක අපහසුයි.
මේක නම් සුපර් වැඩක්.
සුපිරියි.
ස්තුතියි.
ලකුණු 1000 ක් දෙනවා
ටැබ් එකට අපුරුයි.
පොඩි cellphone එකෙනුත් පුළුවන් නමුත් වෙලා යනවා.
දැන් ටැබ් එකෙන් ලියන්නෙ.
ටිකක් රූ වෙලා.
ස්තුතිය
නවතිමි.
No comments:
Post a Comment