Monday, December 29, 2025

පන්සල් වලට අරක්ගත් ශ්‍රමණනයන් සිංහල ඉතිහාසය විකුර්ති කිරීම කැතයි වැඩේ

මේ සිද්දින්, හේතුව පැහැදිලි කළ යුතුය.

මම අවුරුදු 25කට, පෙර සිට ලංකාවේ වෛද්‍ය සභාවේ සහතිකය ප්‍රතික්‌ෂෙප කෙලෙමි. එයට හේතුව, රජයෙ සහ පෞගලික වෛවරුන් කරන සත්‍ය වසන් කිරීම් සහ සහාසික වැඩ එලිදරව් කිරීමටය. මගෙ පවුලෙ අයගෙ යහපත සලකා එය අතහැර දමා, පොඩි කාලයෙ, මගෙ ඥති ස්වාමින් වහන්සේ කෙනෙකුටවූ, පොරොන්දුවක්‌ අනුව බුදුදහම පිලිබඳ සත්‍ය ගවේශනයක යෙදුනෙමි.

සොයා ගත් දේවල් එලි කිරීම වෛද්‍ය වරයෙකුගේ ආචාර්ය දර්ම සලකා නොකෙළෙමි.

නමුත්, ජයරත්න පතිරආරච්ච්ගේ, ඉතිහාසය පිළිබද බුද්දිමය ගෑවේශනය දැක ඔහුට පරිවාර සහය සදහා මගේ ඉංග්‍රීසි පොත්වල සදහන් නොකළ දේ ගුගල් බ්ලොග් සටහනේ තබන්න ඉටා ගතිමි.

සංඝයා පිලිබඳ පැහදීමක් මට නැත.

හේතුන්
1. සතර කේන්දරය පාලු වූ මව සහ පිය සෙනෙහස නොලැබු දරුවන් මහන කියිම 

2. එම දරුවන් ලිංගික පහස සදහා යොදා ගැනීම
මෙය පල්ලියෙද උපාය මාර්ගය ය. අම්පිටිය පාසලට ගිය නිසා ඒ ගැන හොදට අද්ද්‍යානය කෙලමි.

3. පොඩිත්තන් වහල්ලු සේ සැලකීම

4. බුද්දියෙන් තොර අය සාසනයට ඇතුළු වීමට ඉඩ සැලසුම් කලේ ඉංගිරිසි පාලකයන්ය. 
සාසනය කාදනයවීම ඔන්ගෙ පරිපාලනයට අවශ්‍ය විය.

5. කතෝලික ආගම ස්ථාපිත කිරීම අරමුණ විය. 
එය 5%න් නතර විය. 
එම 5% රජයේ තනතුරුට ආදේශ කරන ලදි.

මෙත්තානන්ද ශ්‍රීමතුන් මතක් කරන්න.

6. Olcott සහ Blavasky ඇතුළු ඉන්දියාවේ "පරම දර්ම සභාව", මේ උප්පර වට්ටියේ කුටප්‍රාත්තියයි

7. ඉන්දියානු කුමන්ත්‍රණය දියත් කිරීම.

අනගාරික ධර්මපාල නැමැති 
කතෝලිකයෙක් බුදුන් උපන් රටට නොහොත් නිඝන්ටයන් සිටි රටට යැවීම

නේපාලයේ බුදන් උපන්බව රෝපණය කිරීම.

8. සංඝ බේදයට උඩගෙඩි තැබීම

9. ධර්මය විකුර්ති කිරීමට පාලි නැමැති විකුර්ති භාෂාවක් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම

10. බුද්ධගෝෂ සහ මහානාම ලංකාවේ පැල පදියන් කිරීම.
සිංහල බෞද්ධ ග්‍රන්ථ පුළුස්සා දැමීම.
පාලි පච වැට්ටෝරුදින් කිරීම.
සංගයා සුන්වීම.
පසුකාලිනව කම්බෝජයෙන් සහ බුරුමයෙන් උපසම්පදා වැඩම වීම.

දෙමළන් කල විනාස හංගන්නේ ඇයි.

දෙමළුන්ට බයද නැත්තන් දෙමළුන් බොරුවට කහින්න සල්ලි දෙනවද?

අවුරුදු 800 ත් 1200ත් අතර වූ සොලී නොහොත් දමිළ ආක්‍රණ වලදී කළ විනාස ගැන කතා නොකරන්නේ ඇයි.

සිංහල වංසය වෙනුවට මහාවන්සය ස්ථාපිත කිරීම

11. වාසනාවකට මෙන් ඥනතිලෝක සහ ඥනපොයිනික හිමියන් යුද සමයේ ජර්මානු යුදෙව් සංහාරයෙන් මිදී ලංකාවට පැමිණිම. 

බෝදි අත් පොත් ප්‍රකාශනය වීම
බුදු දහම නැවතත් ස්ථාපිතවීම

12. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන අංශය බිහිවීම

Buddhist Publication Society, was establihed in Kandy.

13. දැන් වෙන්නේ මෙයයි.
බුදුසසුන විනාස කිරීමේ ඉන්දියානු ව්‍යාප්‍රතිය, අනුර නැමැති නරුමයා බාර ගැනීම.

14. වාසනාවකට මෙන් යුරොපිය ගත් කරුවන් සෙල්ලිපි ටිකක් හෝ සටහන් කිරීම. පුරාවිද්‍යා අංශය යුරොපිය මතය පමණක් හරි ලෙස සැලකීම.
ජයරත්න පතිරආරච්ච් හෙළි කරන කරුණු නිසා චක්‍ර වර්ති කියන අයගේ රෙදි ගැලවිලා යාම.

ඉංගිරිසියෙන් කියන්නේ කලිසමේ චු යෑම.

15. සිංහල ඉගෙන ගැනීමට මා මැලිවූයෙ, අනවශ්‍ය පාලි ඉන්දියානු ව්‍යාකරන ආදේශ කොට සරල හෙළ බස විනාස කිරීමය.

16. ජයරත්න පතිරආරච්චට ජයවේවා.
ඔහු ප්‍රකාශ කළ හෙළ හෝඩිය ලක්වාසි ජනතාව ප්‍රගුණ කරත්වා.



No comments:

Post a Comment