ඒ පාපයන්ගේ ශාපයත් අද ලංකාවාසින්ට බුක්ති විදින්න සිදිවී ඇත.
මෙයින් ගොඩ ඒම පහසු කාර්යයක් නොවනු ඇත.
මෙම තොරතුරු එලියට එන්නේ ජයරත්න පතිරආරච්ච් මහතාට පින් සිදු වෙන්නටය.
නැති නම් අළු යට මෙන් සැගවී තිබෙනු ඇත. මුලු ලංකාවම බොරුවෙන් සහ රැවටිමෙන් පිරි ඇත.
හැම පාලකයෙක්ම මේ හෙළි කිරීම් වලට උත්තර බැඳීය යුතුයි. රනිලුත් පාර්ශව කරුවෙකි.
No comments:
Post a Comment