Sunday, December 14, 2025

මහින්ද සහ ගෝටාභය නිදන් හොරු

ගෝටාභය මහනුවර සිර ගෙදරින් පිළිමිතලාවට අයිති නිදන්, හොරෙන් චොපර් එකෙන් උස්සන් යනකොට, මම බලන් හිටියා. ඒ චෝපර්වල නියමුවන් පසුව මාරා දැමු බව, ඇත්තක්.

මහින්ද නිදන් හොරෙක් බව ඇත්ත.

ඒ ශාපයන් තමයි මුළු ලංකාවාසින් දැන් විදින්නෙ. 

සොබා දහමත් කම්පනය වෙනවා.

අනුර ජය මංගල ගාථා නොකියා, අත්කර ගත් ශාපය මෙන්ම, ජය මංගල ගාථා කියමින් නිදන් හොරකම් කිරීමත්, දිට්ට ධම්ම වේදනීය කර්මයන්.

අනුරාධපුර, නිදන් හාරන්න, හමුදාවේ සොල්දාදුවන් යොදා ගත්තා.

ලලිත් කොතලාවලත්, නිදන් හොරෙක්.

ඉදිරියට නිදන් හොරකන් කරන අයටත්, ලලිත් කොතලාවලට උනා වගේ, හොරා ගත් දේවල් බුක්ති විදන්න ලැබෙන්නේ නෑ.
ලලිත් කොතලාවල හාරපු නිධාන ටිකත්, මහින්ද කොල්ලකා ගත්තා.

එක තමයි යථාර්තය.

මේවා එලියට එන්නෙ ටික ටික.

විදින්න වෙන්නෙත් ටික ටික.

ජයරත්න පතිරආරචච් මේවා ටික ටික අනාවරණය කරනවා.

ඒයාට මාගේ ප්‍රණාමය.

No comments:

Post a Comment