Thursday, December 4, 2025

කුලියට කහින චමුදිතට

කුලියට කහින චමුදිතටත් කෙලෙවෙන දවසක් ඇත. 

එදිනට ඔහුට කිසිම කෙනෙක් නැතිවනු ඇත.

කටේ සහ කැටේ සැරට කවුරුත් ඔහු සමග ගැටෙන්නේ නැත.
 
ජපියේ මේවලාමත් කටේ හයිය පමණයි.
ජාඩියට මුඩිය වැනිය.
 
මම අකමැතිම නිවේදකයාය ඔහුය.
මම ඔහු දුටු විගස, TV එක වසා දමනවා.
අනිකුත් අයත් එලස කරනු මැන. 
උදේට මුහුණට  මුඩිච්ජ වෙන්න නුසුදුසු මනුස්සයෙක්.

No comments:

Post a Comment