It is globle in nature.
Dhammapada verse is relevant.
ධම්මපදය ගාථාව සිහියට නැගේ.
ප්‍රචණ්ඩත්වයට ප්‍රස්තුතය උනේ සිහිනයකි.
සිහිනය උපුටා නොදමා අන්තර්ගතය සොයා බලමු.
සියයට අනුවක් ප්‍රචණ්ඩත්වයට හේතුව පුද්ගලයාගේ අන්තගත කල්ක්‍රියාවය.
සියයට දහයක් පිටස්තර බලපෑමය.
සීනි බෝතලය අතට අසු නොවන තැනක තිබීම සිහිනයේ මුලාරඹයය.
මම මගේ උදැසන ආහාරයට අවශ්‍යදේ හොටෙලයේ මුළුතැන් ගෙයින් ඇණවුම් කරමින් සිටියෙමි. ලුණුමිරිසට මිරිස් වැඩිය. සීනි නැතුව ජන්ජාලකි.
දුර ගමනක් යාමට වාහනයක් වෙන්කරවා තිබුනා. රියදුරා පැමිණ තැනට නුසුදුසු ලෙස හසුරුනි.
මුදල් නෝට්ටුවක් ඔහුට විසි කොට ඔහු පලවා හැරිමි.
මට ඇහැරුණි.
මෙයට පෙර එක දිනයක් මෙවනිවම රියදුරු කෙනෙක් පලවා හරිමි.
ඔහු අපේ Zimba වාහනයෙ ගෙනියන්න ප්‍රතික්ෂේප කලා. ඔහු සමග කිසිදිනෙක ගමනක් ගියෙ නැත.
Zimba සිටින කාලේ ගෙදෙර කිසිම දිනක සටන් පාට කියවුනේ නැත.
Zimba knew how to manage anger.
I believe he is now in heavon.
Maha Brahma'' emails say no human from CEYLON reach heavon.
It is an absolute fact.
මේවැන්නක් වෙන්න පසුගිය පැය 24 තුල කිසිම මුලාශ්‍රයක් සිදු නොවිය.
වැඩියෙන් YouTube බලන්නකොට මෙහෙම හීන පේනවා.
YouTube, විශේෂයෙන් දේශපාලන ඒවා බලන්න එපා.
ලංකාවේ ප්‍රචණ්ඩත්වය මුලික හේතුව දේශපාලනයයි.
ප්‍රචණ්ඩත්වය මුල ධර්මය කල පක්ෂ දෙකක් රට පාලනය කරනකොට පිටරට හිටියත් නරක හීන පේනවා.
මගේ සිංහල හොද නැත.
අදහස ඉන්ගිරිසියෙන්.
Google ට්‍රාන්ස්ලේෂන් දාල සිංහල වචන ගලපා ගන්නවා.
Thank YOU GOOGLE.
No comments:
Post a Comment