Wednesday, October 21, 2026

ගමනක අවසානය

ජයරත්න පතිරාරච්චි මහතාගේ, දයාබර බිරිඳ වන රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මැතිනිය ඔක්තෝම්බර් මස 20 වෙනි දින අප අතරින් වෙන්ව ගිය බව YouTube නාලිකාවේ වාර්තා වී ඇත. ඇය මාස 10ක් පමණ රෝගතුරව සිටි බව සදහන් වේ.

මෙය පතිරාඅරච්චි මහතාට, පිරවිය නොහැකි අඩුපාඩුවක් වුවද, අනාගතය එතුමා කරන සෙල්ලිපි පිලිබඳ හෙළිදරව් වලට බලපෑමක් නොවේවා, යන්න මගේ ප්‍රර්ථනාවයි. 

No comments:

Post a Comment