Friday, July 31, 2026

කොරෝනා වයිරස් කාලේ ජනතා විමුක්ති පෙරමුණ බලේ හිටියානම්?

කොරෝනා වයිරස් සම්බන්ද හැම ඉංග්‍රීසි ලිපියක්ම මේ බ්ලොක් එකේ තියනවා.

Kumar David මතක් වෙන්න නැවතත් සටහනක්‌ කලා.

කිසි කතාවක් නැහැ ඔක්කොම අනාගෙන, ජනතාවටම, බනිනවා සිකුරුයි.

ගෝටාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ හිරිහැර කරද්දී වැඩේ හරියට කරලා හිමින් සීරුවෙන් ඉවත් වුනා.

මුන් හිටියනම්, ඇම්ඹලයෝ වගේ එල්ලිලා ඉදියි. 

දස ලක්ෂ ගානක්‌ කපෝතිත් වෙයි.

No comments:

Post a Comment