Sunday, December 7, 2025

නියම විප්ලවය කියන්නේ

නියම විප්ලවය කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සියයට 46% කින් බලයට පත්ව ඇති වෛරයෙන් රට පාලනය කරන්න හදන පිරිස සියයට 51% කින් පරාදය කිරීමය.

එයට කාලය එලඹ ඇත.

එ කියනේ දකුණෙන් බිහිඋන (මැතිවරණ කොමසාරිස්), ජිල් මාට්කාරයාගේ ජිල් මාට් එක පරාදය කිරීමය.

No comments:

Post a Comment