Friday, October 24, 2025

ජයරත්න පතිරආරච්චි ශ්‍රීමතානෝ


ලංකාවේ බුදුන් වැඩ සිටි තැන්

මේ සැම තැනක්‌ම ජලයෙන් යටකිරීමට කතෝලික පල්ලියේ උවමනාවය

මුදල්වලින් යැපෙන කිරිබත්ගොඩ පොරත් මේවාට සම්බන්ද වී ඇත. 
ඔහුට අනන්තරිය පාප කර්මය හිමි වේ.

එම ස්තාන නම්
නාලන්දා ගෙඩිගේ 
හිරුවඩුන 
තෙල්දෙනිය

එක අතකින් ජලයෙන් යටවූ පසු තවදුර‍ට හානි කල නොහැකිය.

මේ සටහන පසු සටහන්වල අඩු පාඩු පිරවීමටය.
මගේ උපකල්පනය හරි වගෙයි.
ජයරත්න පතිරආරච්චි ශ්‍රීමාතානෝ මෙයට පෙර ජිවිතයක බෞද්ධ භික්ෂු කෙනෙකු යන්න මගේ උපකල්පනය විය.

ඔහු, ඔහුගේ පෙර ජිවතයක්‌ ගැන ප්‍රකාශයක් කර ඇත.

ඔහුට ඔහුගේ අතීත ජිවිත ගැන අවබෝදයක් ඇත.

නැතිනම්, මෙතරම් සුළු කාලයකදී මෙතරම් දත්ත සහ සෙල්ලිපි එකතු කිරීමට අපහසුය.

සමහර බෞද්ධ භික්ෂුන්, එල්ලාවල මෙදානන්ද වැනියන්, ඔහු දෙස ඉරිසියාවෙන් බලන්නේ, තමන්ට පමණක් හිමිව තිබු බල පරාක්‍රමය බිද වැටුනු නිසාය.

අපි ඔහුට හිමි තැන දිය යුතුය.

බෞද්ධාගමට කෙනෙහෙලිකන් කරන රජයක්‌ බලයේ සිටින කලක මේ ශ්‍රීමතානන්ට අප දෙන සහාය තීව්‍රකල යුතුය. මොවුන් මහජනතාව පලවා හරින තෙක්, තව අවුරුදු පහක් සිටියාට කම් නැත. එය එසේ සිදුවෙනු ඇත.

ඔහු නුවනැත්තෙකි.
අනවශ්‍ය වෙලාවක දත්ත මුදා නොහරිය යුතුය.

එයට, නියම කාලය සහ වෙලාව පැමිණෙනු ඇත.

No comments:

Post a Comment