Tuesday, September 10, 2019

Spot On by Aniddha Paper

Spot On by Aniddha Paper

Reproduction

ජනාධිපතිවරයා 2015 ජනවරමට ද්‍රෝහිවීම

වත්මන් ආණ්ඩුවේ නායකයන් දෙපළ 2015 ජනවාරි 08 ජයග‍්‍රහණයට කැපවුණ හැට දෙලක්ෂයකට අධික පුරවැසියන්ගේ ප‍්‍රාර්ථනා බොඳ කරමින් නිර්ලජ්ජිත තත්වයකට පත්ව සිටින අන්දම ශෝචනීය වේ. හොරගල් ඇහිලීමෙන් හා ගරිල්ලා සටන්වල නිමග්නවීමෙන් නායකයන් දෙපළ සමසමව ආණ්ඩුකරණය අර්බුදයකට ලක් කොට තිබේ.
වසර තුනක් ගෙවීයන තුරු මේ නායකයන් දෙපළ හරිමඟ ගමන් කරනු අපේක්ෂාවෙන් පසුවුණ සිවිල් බලවේගවලට අද සිදුව තිබෙන්නේ නීතිගරුක පුරවැසියන් අබිමුවට පැමිණ ඇත්ත නැත්ත කොන්දේසි රහිතව අනාවරණය කිරීමටය. යළි වතාවක් රාජ්‍ය පාලනය උදෙසා මොනම අන්දමක හෝ ජනවරමක් ලැබීමට මේ නායකයෝ දෙදෙනා නුසුදුස්සෝ වෙති. එ් බව දෙදෙනාම කි‍්‍රයාවෙන් ඔප්පු කර සිටිති.
බල තණ්හාව හා ජනවරමට ද්‍රෝහී වූ අන්දම ජනාධිපතිවරයා සම්බන්ධව ප‍්‍රථමයෙන් ද, දෙවනුව අගමැතිවරයා සම්බන්ධව ද සමාලෝචනය කිරීම වැදගත් යයි සිතමි. මේ ලිපියෙන් විවේචනයට බඳුන් වන්නේ ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපයයි.

අකෘතඥ වීම
මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පදවියේ දිව්රුම් දීමෙන් අනතුරුව පොදු අපේක්ෂකයාගේ භූමිකාව තනි කැමැත්තෙන් ඉවත ලෑමෙන් හිතින් හිතා ගන්නටවත් නොහැකි අන්දමින් සෝභිත හිමියන්ට පිටුපෑවේය. අනතුරුව හෙතෙම තමා ජනාධිපති පදවියට පත් කිරීමට පිඹුරු පත් සකස් කළ චන්ද්‍රිකා මැතිනියට පිටුපෑවේය. මේ වන විට තමාට ජන වරමක් ලබා දීමට කැපවුණ සියලූ පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා පිටුපා සිටියි.
දෛවයේ සරදම නම්, එක් රැුයකින් අසාමාන්‍ය කීර්තියක් ලබා අසාමාන්‍ය ජනවරමක් ලත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වසර තුනක් ගත වන විට, තමන්ව ඉහළට ඔසවා තබන ලද රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවකගේ අප‍්‍රසාදයට, පිළිකුලට හා කෝපයට පත්ව සිටීමයි. එ් වූ කලි අකෘතඥතාව හේතුවෙන් උරුම කර ගන්නා ශෝචනීය ඉරණම වන්නේය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා
2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාද කිරීමට පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය බවත්, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් සෝභිත හිමියන් රටට පවසන විට, මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ප‍්‍රශස්ති ගායනා කරමින් ඔහුගේ පා සෙවණේ දැවටෙමින් සිටි නිවට නියාලූ ඇමතිවරයෙකි. එ් වන විට රටේ සිටි විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ සමඟ කළු කෝපි බොමින් පක්ෂයේ ජවය බලය ශක්තිය හීන කර දමා සිටි බෙලසුන් පුද්ගලයෙකි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ජාතික තලයට මතුව සිටි නායකයන් විවිධ දෘෂ්ටිවාද හිසින් ගත්තවුන් බැවින් දේශපාලන භූමිය වියළි කතරක්ව පැවතියේය. මේ සංදර්භය තුළ හිටපු ජනාධිපතිනිය ප‍්‍රගතිශීලී බලවේග අබිමුව පවසා සිටියේ ශී‍්‍රලනිපයෙන් අවංක නායකයෙකු තමාට ඉදිරිපත් කළ හැකි බවයි. එ් නායකයා සතු වැදගත් ලක්ෂණ තුනක් චන්ද්‍රිකා මැතිනිය අවධාරණයෙන් පවසා සිටියාය. එතුමිය පවසා සිටි පළමු කාරණාව වන්නේ තමා නම් කරන පුද්ගලයා දූෂිතයෙකු හා අපරාධකාරයෙකු නොවන්නේය යන්නයි. දෙවැනි කාරණාව ලෙස එතුමිය පවසා සිටියේ හෙතෙම ජාතිවාදියෙකු හෝ ආගමික අන්තවාදියෙකු නොවේය යන්නයි. තුන්වෙනි කාරණාව ලෙස හිටපු ජනාධිපතිනිය අවධාරණයෙන් පවසා සිටියේ රාජපක්ෂවරුන්ගේ පාලනය ඉවසා දරා ගත නොහැකි ප‍්‍රධාන පෙළේ අමාත්‍යවරුන් පිරිසක් මෙතුමා සමඟ පක්ෂයෙන් පිටතට පැමිණීමට සූදානම්ය යන්නයි. මේ සාධක ඉතා වැදගත් එ්වා ලෙස බැලූ බැල්මටම පෙනීගිය ද, ඇතැමුන් ප‍්‍රශ්න කර සිටියේ නිර්පාක්ෂික නායකයෙකු බවට එතුමා කටයුතු කරන බවට සහතිකය කුමක් ද යන්නයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙසින් ජයග‍්‍රහණය කළහොත් ඔහු නිර්පාක්ෂික නායකයෙකු ලෙස රටට අවශ්‍ය නායකත්වය ලබා දේවිද යන පැනය ආර් සම්බන්ධන් මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා ද විමසා සිටි විට, හිටපු ජනාධිපතිනිය සිය ළය මත අත තබා ප‍්‍රබලව පවසා සිටියේ තමා කෙරේ විශ්වාසය තබන ලෙසයි. විස්මය දනවන කාරණාව වන්නේ ජනාධිපති පදවියට පත් කිරීමට මැණිකක් ගරන්නා සේ හිටපු ජනාධිපතිනිය සොයා ගත් තැනැත්තා කල් නොමරාම එතුමියට අවිනීතයන් ලවා අතුල් පහරවල් නොකඩවා එල්ල කිරීමට, නොසලකා හැරීමට සහ අවමන් කිරීමට සහ පිටුවහල් කිරීමට තරම් සාහසික වීමය. මේ තරම් අකෘතාඥතාවක් ගැන මින් පෙර කා වෙනුවෙන් හෝ කොතැනකවත් ලියවී නැතැයි සිතමි. මෙවැන්නෙකුට කවර නම් යහ පාලනයක් කැපවේ ද?

ඉනිමඟට පයින් ගැසීම
ජනාධිපති පදවියේ දිව්රුම් දීමෙන් අනතුරුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රථමයෙන් ගත් තීන්දු කීපයම සෝභිත හිමියන්ගේ දැඩි කණස්සල්ලට හේතු විය. ජනාධිපති ලේකම් පදවියට සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගත්තේ මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් අවසන් තත්පරය දක්වා නීතිය අවභාවිත කළ රාජ්‍ය නිලධාරියෙකු වූ අබේකෝන් මහතාය. ජනාධිපතිවරණ සමයේ දී නීතිය අවභාවිත කරන්නන් හªනා ගැනීමට පිළියෙළ වුණ බ්ලැක් බොක්ස් එකේ පළවෙනියා බවට පත්ව සිටියේ අබේකෝන් මහතාය. රාජ්‍ය ආරක්ෂක ලේකම් තනතුරට පත් කරන ලද බස්නායක මහතා වැඩ පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය තමන්ට තිබෙන බව මාධ්‍ය හමුවේ විවෘතව පවසමිනි. ඔහු පදවියේ වැඩ භාර ගත් තැන සිට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උපරිමයෙන් සේවය කිරීමට කැප වූ බව නම් කිව යුතුය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිදුකළ නින්දිතම පත්වීම වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරම හතුරෙකු බවට දේශපාලන භූමිය තුළ සිටි ශිරාල් ලක්තිලක සම්බන්ධීකරණ ලේකම්වරයා බවට පත් කර ගැනීමය. එම පත් කිරීම රනිල් වික‍්‍රමසිංහ මහතා එ් වන විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙරේ තැබූ විශ්වාසය දරුණු ලෙස බිඳ දැමීමට හේතු විය යන්න සත්‍යයකි. මේ සම්බන්ධව සෝභිත හිමියන් ද ජනාධිපතිවරයාගෙන් විමසා සිටි විට පැවසුවේ ටික දවසකට කළ තාවකාලික පත්වීමක් බවයි. එ් ටික කාලය තවමත් අවසන් නොවී තිබීමෙන් විශද වන්නේ ජනාධිපතිවරයා සෝභිත හිමියන් මුළා කළ අවිනීත අන්දම යි.
ජනාධිපතිවරයා තමන්ට අභිමත අන්දමට ශිරාල් ලක්තිලක පත් කර ගැනීමෙන් කෝපයට පත්වුණ රනිල් වික‍්‍රමසිංහ මහතා එතැන් සිට කටයුතු කළේ ජනාධිපතිවරයා ගෞරවනීය අන්දමට මායිම් නොකරමිනි. තතු කෙසේ වුව අනතුරුව අගමැතිවරයාත් ඔහුට අවශ්‍ය අන්දමට රටේ වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට ජනාධිපතිවරයාට බල කර සිටින තැනකට පත් විය. දෙදෙනා එකට වැඩ කිරීමට ඇති කරගෙන තිබුණ විශ්වාසය බිඳ වැටිණි. ලිච්ඡුවි ක‍්‍රමය මිහිදන් කෙරිණි. එහි විපාක වික‍්‍රමසිංහ මහතාට ද නොඅඩුව අත් විඳින්නට සිදු වුව, සියල්ලෙන් අනර්ථයක් වුණේ රටටයි. ජනවාරි අට ජයග‍්‍රහණයටයි. යහ පාලනයටයි.

කන්දෙන් පල්ලට
පක්ෂයේ සභාපති පදවිය භාර ගැනීම යම් යම් හේතු මත සාධාරණීකරණය කළ හැකි වුව අභාග්‍යය වන්නේ පක්ෂයට නිසි නායකත්වයක් ලබා දීමට අවශ්‍ය පෞරුෂයක් මෛතී‍්‍රපාල සිරිසේන චරිතය තුළ නොතිබීමය. ඔහුගේ සීමාවන් හා අසීමිත දුබලකම් හොඳින් හªනාගෙන සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, ඔහුව පරාජය කිරීමට උපරිමයෙන් කැපවුණ පුද්ගලයන්, ඉතා ශූර ලෙස ජනාධිපතිවරයාව හීලෑ කරගෙන, හීලෑ කර ගත් නාගයෙකු නටවන විලසට නටවන්නට දිගින් දිගටම පියවර ගැනීමය. ජනාධිපතිවරයා ශී‍්‍රලනිපයේ සභාපති පදවිය භාර ගත් බව දැනගත් අවස්ථාවේ සෝභිත හිමියන් පැවසූ වැකි දෙකක් මෙසේය.
01. අපි මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයව විධායක ජනාධිපති පුටුවෙ වාඩි කළා. එතුමා ගිහින් ශී‍්‍ර ලංකා එකේ සභාපති පුටුවෙ වාඩි වුණා. එතුමාට විධායක ජනාධිපති පදවියට වඩා ශී‍්‍රී‍්‍ර ලංකා එකේ සභාපතිකම ඉහළයි කියලා හිතෙන්න ඇති.
02. සිරිසේන මහත්තයගෙන් අපි රටේ යහපතට බලාපොරොත්තු වුණ කිසි දෙයක් වෙයි කියලා දැන් ඉතින් හිතන්න බෑ. හරි දුර්වල මනුස්සයෙක්. අනික මෙයා බලය අතරින්න ලෑස්ති වෙන්නෑ.
ජනාධිපතිවරයා ශී‍්‍රලනිපයේ සභාපති පදවිය භාර ගැනීම හා අනතුරුව සිදු කළ අවිචාරවත් පත්වීම් හේතු කොට ගෙන සෝභිත හිමියන් ජනාධිපතිවරයා ගැන අතිශයින් කලකිරුණේය. උන් වහන්සේ ඇතැම් අවස්ථාවන්හි තමන් වහන්සේ සමීපයට කැඳවා ගත් සිවිල් සංවිධානවල නායකයන්ට පවා ෙදාස් නඟමින් සිය කුටිය තුළට වී ෙදාර වසා ගත්තේ මට කිසි දේකට කතා කරන්න එපා කියමිනි. එහෙත් ළිඳට වැටුණ මිනිහා ළිංකටෙන්ම ගොඩ එන්නට ක‍්‍රමයක් ගැන හිතා බැලිය යුතුය යන්න හිසින් ගෙන උන් වහන්සේ සමඟ කටයුතු කළ බොහෝ දෙනා කටයුතු කළහ. උන් වහන්සේට බැගෑපත් වෙමින් ජනාධිපතිවරයා මුණ ගැසීමට යාම ඇතුළු බොහෝ කටයුතුවලට දැඩි අසීරුවෙන් උන් වහන්සේ දායක කර ගත් බව සත්‍යයකි. එ් හැම අවස්ථාවකම අප‍්‍රසාදය පළ කරමින් පැමිණි උන් වහන්සේ පැහැදිලිව පවසා සිටියේ, ”මේ මනුස්සයා අපි බලාපොරොත්තු වෙච්ච කිසි දෙයක් කරන්නෑ”
ශී‍්‍රලනිපයේ ලේකම් පදවිය දැරුවාට මෛතී‍්‍රපාල සිරිසේන මහතාව මහින්ද රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන ලද්දේ ”පියන්” කෙනෙකු හැටියට බව ප‍්‍රකට කාරණාවකි. දීර්ඝ කාලයක් පක්ෂයට දර දිය ඇද්දද තමන්ට කළ මදිපුංචිකම් නිසා විඳි පීඩනය, ඉන් පෙළන්නට වූ හීනමානය තුනී කර ගැනීමට, පක්ෂයේ සභාපති පදවිය භාර ගත්ත ද පක්ෂයට නිසි නායකත්වයක් ලබා දී පක්ෂය ගොඩ නැඟීමට අවශ්‍ය මානසික ශක්තිය ජනාධිපතිවරයා සතු නොවීය. තමා නායකත්වය දරන පක්ෂය විනාශ කිරීමට විනය විරෝධී වැඩ දිගින් දිගටම සාමූහිකව මහින්ද රාජපක්ෂ සිදු කරන විට, කලින් සේම නිවට නියාලූව ඔහේ බලා සිටීම පමණි ජනාධිපතිවරයා කළේ හා කරන්නේ. කිසිවකින් ඔහු පාඩමක් ඉගෙන ගත්තේ නැත. ඊට ප‍්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂගේ සපත්තුවට පෑගී සිටීමෙන් ලත් පීඩනය හා ඉන් අත් වින්ද බිය තවමත් තුරන් වී නොමැතිකම මිස අන් කිසිවක් නොවන්නේය. ප‍්‍රතිඵලය කුමක් ද? කල් යල් බලා බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඔලූව මැද්දටම කුළු ගෙඩි පහර එල්ල කිරීමට වග බලා ගැනීමය. එ් තත්වය උදා වන්්නේ ජනාධිපතිවරයාගේ දුබලතා නිරතුරුව විදහා පෑම හොඳින් කළමනාකරණය කර ගනිමින් බව පැහැදිලිය.

අවිනීතයි සාහසිකයි
පක්ෂයට නිසි නායකත්වයක් ලබා දෙන්නට අසමත් වීම ඔස්සේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ගතවුණ කාලය තුළ හොඳින් විශද කර සිටින්නේ තමන්ට රටට අවශ්‍ය නායකත්වය ලබා දිය නොහැකි බවයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසාමාන්‍ය අන්දමින් ප‍්‍රමාද වන්නේ ජනාධිපතිවරයා නිසාය. පක්ෂයේ බලය තහවුරු කර ගැනීම උදෙසා පළාත් පාලන මැතිවරණය ඈතට ඈතට තල්ලූ කරවා ගත්තේ අගමැතිවරයාට පින්සෙන්ඩු වෙමිනි. ගතවුණ කාලය තුළ සිදු වුණේ තව තවත් බෙලසුන් වීම පමණි. අවසන බැසිල් රාජපක්ෂට ආයාචනා කරන තැනකට ද ජනාධිපතිවරයා පත් වන්නේය.
මයික‍්‍රෆෝනයක් ඉදිරිපිට දී හිතට ඔහේ ගලා එන වචන වරු ගණන් වැමෑරුව ද ජනාධිපතිවරයා රටට ලබා දුන් ප‍්‍රතිඥාවලින් කිසිවක්ම ඉටු කිරීමට අසමත් විය. මහා ඝෝෂා නඟමින් තබන ලද වෙඩි සියල්ලම පුස් වෙඩි බව දැන් රටම අවබෝධ කරගෙන හමාරය. තමන් ජාත්‍යන්තරය දිනා ගත් බවට උජාරු බස් කීව ද එ් වූ කලි අනුන් වැපිරූ කුඹුරක අස්වැන්නට සින්නක්කර අයිතිය කියාපෑමකි.
විධායක ජනාධිපති පදවිය දරන්නට වරම් හිමි දවස් අඩුවී අවසන් වූ සැණින් ඔහු නිසැකවම දේශපාලන භූමියේ පාරාජිකා වන්නේය. එ් බව වැටහී තිබෙන නිසාෙදා් රාජපක්ෂවරුන්ගේ දාසයෙකු වීමට කල්පනා කරනවා විය හැකිය. මතු දිනක බැසිල් රාජපක්ෂ ළඟ දෙපයින් වැටෙන තත්වයකට තම ඉරණම තීන්දු කර ගැනීමට වුව පසුබට නොවනු නිසැකය.
මෛතී‍්‍රපාල සිරිසේනට මොනම ලෙසකින්වත් මහින්ද රාජපක්ෂ කෙනෙකු විය නොහැකිය. ඔහුට මහින්ද රාජපක්ෂට වඩා හොඳ පාලකයෙකු –නායකයෙකු වීමට ඉඩ තිබුණි. එ් අවකාශය ඔහු අනුවණ ලෙස අහිමි කර ගත්තේය. ජනවාරි 08 ප‍්‍රතිඥා වෙනුවෙන් පෙනීසිටි, ඔහු බලයට පත් කිරීමට කැපවුණ බලවේග ජනාධිපතිවරයා ද අද හෙළාදකින්නේ ”එන්ජී ඕ බලවේග, යුඇන්පීකාරයන්” ලෙස අවිනීත අවලාද නඟමිනි. එ් ඔහුගේ මුග්ධ අවස්ථාවාදී උපදේශකයන් සමීපව සවනට කොඳුරන වහසි බස්් බවට සැකයක් නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එ් අවලාද නඟන්නට මත්තෙන් කැඩපතක් ඉදිරියේ පියවි සිහියෙන් සිට ගත යුතුව තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ළය මත අත තබා තමා විශ්වාස කරන ලෙස අවධාරණයෙන් ප‍්‍රතිඥා ලබා දී ප‍්‍රගතිශීලී බලවේග අබිමුවට ගෙන ආ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ලබා දුන් සියලූ සහතික ජන මනසෙහි පිළිස්සෙමින් තිබේ. ජනාධිපතිවරයා ජාතිවාදය හා ආගමික අන්තවාදය හිසින් ගෙන කටයුතු කරනු පෙනේ. රාජපක්ෂවරුන් කළ කී දෑ අතරින් ඔහු තවම නොකරන්නේ මිනීමැරීම පමණකි.
ශී‍්‍රලනිපය තුළ දීර්ඝ කාලයක් මුළු ගැන්වී සිටි අහිංසකයෙකුට චන්ද්‍රිකා මැතිනිය නොගැළපෙන ඇඳුමක් අන්දවා, ඔහුට ඔරොත්තු නොදෙන පාවහන් යුවළක් පළඳවා වැදගත් ගමනක් එඩිතරව යන්නැයි පවසා තිබෙන්නේ අවසිහියෙන් දැයි එතුමියගෙන් අසන්නටය අද නීතිගරුක පුරවැසියන්ට සිදුව තිබෙන්නේ!

Third Force is not DEAD

ජනාධිපතිවරණය සහ ප්‍රතිරෝධක බලයක් ගොඩනැගීම

අප රටේ දැනට ගොඩනැගෙමින් පවතින දේශපාලන තත්ත්වයන් තුළ තීරණාත්මක අවස්ථාවක් වන ඉදිරි මැතිවරණවලදී මෙරට වාමාංශික, ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලත්, පුරවැසියන්ගේත් වගකීම කුමක් විය යුතුද? මේ දිනවල සෙමින් සෙමින් සාකච්ඡා වෙමින් පවතින මේ ප්‍රශ්නය පිළිබඳව තරමක් බැරෑරුම් ලෙස සිතා බැලීමට ‘අනිද්දා’ පාඨක ප්‍රජාවට ආරාධනා කිරීම මේ ලිපියේ අරමුණයි.

මේ ලිපියෙන් ඉහත කී ප්‍රශ්නයට මා යෝජනා කරන, කොටස් දෙකකින් යුත් පිළිතුර පළමුවෙන්ම ඉදිරිපත් කරමි. එම පිළිතුරේ පළමුවැනි කොටස නම්, ‘ලංකාවේ දේශපාලනය පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී අවධියකට පාත්‍රවීම වැළැක්වීම’යි. දෙවැනි කොටස නම්, ‘ඒ සඳහා ශක්තිමත් සහ පරිවර්තනීය ප්‍රතිරෝධක බලයක් ගොඩනැගීම’යි.
මේ ලිපියේ මූලික වශයෙන් කෙරෙන්නේ මේ පිළිතුර පැහැදිලි කිරීමයි.


‘ප්‍රතිරෝධක බලය’ යනු දේශපාලනයේ ඇති අධිපති, ප්‍රතිගාමී සහ දක්‍ෂිණාංශික බලවේගවල ශක්තියට එරෙහි විය හැකි, එය සමග සටන් කළ හැකි සහ එය පරාජය කළ හැකි විකල්ප බලයයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සහ ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. විකල්ප බලය ශක්තිමත්ව පවත්වා ගැනීම සාමාන්‍යයෙන් සමාජයක දේශපාලන සෞඛ්‍යයට අත්‍යවශ්‍යය.

පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතා

ලංකාවේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම අර්බුදයකට මුහුණ පාමින් සිටියි. මෙය ලංකාවට විශේෂ වූවක් නොව, ඇමෙරිකාවේ සහ බි්‍රතාන්‍යයේ සිට ඉන්දියාව දක්වා අපට දැකිය හැකි ලෝක මට්ටමේ ප්‍රවණතාවකි. එය එක් එක් රටවල දිග හැරෙන්නේ ඒවාට සුවිශේෂ තත්ත්වයන්, පසුබිම් සහ පාත්‍ර වර්ගයාද සහිතවය.


ලංකාවේ වර්තමාන දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය 2015 වසරින් පසු නව දිසාවකට ගමන් කළ බව මෙහිදී සටහන් කළ යුතු අතර, අර්බුදයේ එම යළි දිසාගත වීම තේරුම් ගැනීම අපේ සාකච්ඡාවට වැදගත් වෙයි. 2009-2014 යන අවුරුදු පහක පමණ කාලය තුළ අප රටේ සිදුවූයේ පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට ආරම්භක පියවර තැබීමයි. මෙම ක්‍රියාවලියේ කර්තෘකයන් වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ට පදනම සැපයු බල හවුලයි. 2014 වසර වන විට පැහැදිලිව පෙනුණ දෙය නම්, රාජපක්‍ෂ පවුල නායකත්වය දුන් බල හවුල සතුවූ ලංකාවේ දේශපාලනය අධිකාරවාදී දිහාවට ගෙනයාමේ ව්‍යාපෘතිය නැවැත්විය හැකි ශක්තිමත් බලවේගයක් නොපැවැති වූ බවයි. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග පැවැතියේ විසිරී ගොස්ය. අල්ලස, දූෂණය, බියගැන්වීම් සහ බෙදා පාලනය කිරීම් යනාදි ඉන්දියාවේ බීජේපී ආණ්ඩුව දැනට පාවිච්චි කරන අධිකාරවාදී උපක්‍රම ඵලදායි ලෙස පාවිච්චි කරමින් රාජ්‍යය පාලන තන්ත්‍රය පෙනීසිටියේ තමන් අපරාජිත බලවේගයක් බවට වර්ධනය වී ඇති ප්‍රතිරූපයද ගොඩනගමිනි.


එහෙත් මෙම බැලූබැල්මට භයානක පසුබිම තුළ තවත් වැදගත් දේශපාලන සාධකයක් බිහිවී තිබිණ. එය නම්, ප්‍රතිරෝධක බලවේගයක අවශ්‍යතාව මහජනතාවට දැනීමත්, එවැන්නක් මතුවීමට අවශ්‍ය දේශපාලන අවකාශය විවෘත වීමත්ය. රාජපක්‍ෂ බල හවුල ඡන්දයෙන් පරාජය කළ විකල්ප සන්ධානය බිහිවුණේ මෙම පසුබිම මතය. එම සන්ධානය, ලංකාවේ දේශපාලන පරිවර්තනයේ අලුත් කර්තෘකයකු වීමේ විභවතාව තිබුණ එකකි. එම විභවතාව විනාශ කරගැනීම, ‘යහපාලන සන්ධානය’ නමින් හැඳින්වුණු විකල්ප බල හවුලට, තම ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිරෝධක වගකීම ගැන නිසි අවබෝධයක් නොතිබීමේ ප්‍රතිඵලයක්ද විය.

නව ප්‍රතිරෝධක පෙරමුණක්

අවුරුදු පහකට පසුව දැනටද ලංකාවේ විවෘත වෙමින් පවතින්නේ, එවැනි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිරෝධක පෙරමුණක් ගොඩනැගීමේ අවශ්‍යතාවයි. එම පෙරමුණ ගොඩනැගීම වනාහි (අ) තනි දේශපාලන පක්‍ෂයකට පමණක් සාක්‍ෂාත් කරගත නොහැකි කර්තව්‍යයකි. (ආ) එය හතර ආකාරයක සන්ධානයක එකතුවක් විය යුතුය. එනම්, (1) අන්තර් පක්‍ෂ සන්ධානයක්, (2) අන්තර් වාර්ගික සන්ධානයක්, (3) දේශපාලන පක්‍ෂ සහ සිවිල් සමාජ බලවේග අතර සන්ධානයක් සහ (4) අන්තර් පන්ති සන්ධානයක්, විය යුතුය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ න්‍යාය පත්‍රය අද ඉදිරියට දමා, එය ආරක්‍ෂා කරගෙන, එය දේශපාලන පරිවර්තනයේ යථාර්ථය බවට පත්කිරීමේ කර්තෘක කාර්යය කළ හැක්කේ මෙවැනි සතරාකාර ලක්‍ෂණවලින් සමන්විත පුළුල් සන්ධානයකටය.

පරිවර්තනීය සන්ධානයක්

අද ලංකාවේ හදිසි දේශපාලන කර්තව්‍යයක් වන්නේ මෙවැනි බහුපාක්‍ෂික, බහුවාර්ගික, බහුපන්තික සහ පක්‍ෂ සහ සිවිල් සමාජ බලවේග අතර ගොඩනගන පරිවර්තනීය සන්ධානයකි. 2015 සන්ධානය මෙවැන්නක් වුවද, එය අසාර්ථක විය. එම අසාර්ථකත්වය ගැඹුරු විග්‍රහයකට ලක්කර, එයින් මතුපිට නොව ගැඹුරු දේශපාලන පාඩම් ඉගෙන ගැනීම, අද ලංකාවේ වාමාංශික සහ ප්‍රගතිශීලි බලවේග විසින් කළ යුතු දෙයකි. එසේ ඉගෙනගන්නා පාඩම් අතර එකක් වන්නේ, 2015 සන්ධානය පරිවර්තනාත්මක සන්ධානයක් (ඔර්බිදෙරප්එසඩැ ක්‍ද්කසඑසදබ) එකක් නොවීමයි. ආණ්ඩු බලය තමන් අතට ලැබුණත්, එය සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට භාවිත නොකර, ඇඟිලි අස්සෙන් ලිස්සා යාමට එයට ඉඩ හැර තිබෙන්නේ, තමන්ගේ උකුලට වැටුණ ඓතිහාසික වගකීම ගැන අලුත් ආණ්ඩුවේ නායකයන් සවිඥානක නොවීම නිසායි. 2015දී සිදුවූ ආණ්ඩු වෙනස ඔවුන් දුටුවේ ලංකාවේ දේශපාලනය වෙනස් කිරීමේ වරපත්‍රයක් ලෙස නොවේ.
ලංකාවේ අද ගොඩනැගිය යුතුව තිබෙන නව පරිවර්තනීය දේශපාලන සන්ධානයක කේන්ද්‍රීය ඉලක්කය, සටන් පාඨය සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ආරාධනය විය යුත්තේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමයි. සමාජවාදය ගොඩනැගීම නොවේ. සමාජවාදී පරිවර්තනයද නොවේ. සමාජවාදී පරිවර්තනයක් සඳහා සටන් කිරීමට ඉඩ තබන සහ අවකාශය සහතික කරන එකම දේශපාලන ක්‍රමය වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්‍ෂා කර, ස්ථායි කිරීමයි.


මෙම ප්‍රිස්මය තුළින් අප ඉදිරි මැතිවරණ දෙස බලන්නේ නම්, ජනාධිපතිවරණය, පළාත් සභාවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යනු සමාජවාදී පරිවර්තනයේ මොහොතවල් නොවේ. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනම්, චර්යාව සහ ස්වභාවය ආරක්‍ෂා කර, දීර්ඝ කාලීනව ස්ථායි කරගැනීමේ මොහොතවල්ය. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම, එය අධිකාරවාදී බලවේග විසින් තෙරපනු ලැබීම සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන අධිකාරවාදී බලවේග විසින් විස්ථාපනය කරනු ලැබීම, ඉදිරි ජනාධිපතිවරණය විසින් අප වෙත ඉදිරිපත් කෙරෙන අති දැවැන්ත ඓතිහාසික අනතුරයි. අප රටේ ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිරෝධක බලවේග ගොඩනැගිය යුත්තේ මෙම අනතුර වළක්වා ගැනීමටය. එයට මුහුණ දීමටය. එය පරාජය කිරීමටය.

ප්‍රතිරෝධක බලය

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සහ ආරක්‍ෂාව සඳහා ප්‍රතිරෝධක බලය සහ බලවේග අවශ්‍ය වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව, දේශපාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය යන්න, පහකරනු ලැබීමේ අනතුරට නිරන්තරයෙන් පාත්‍රවී සිටින්නක් වන නිසාය. සමාජයේ සිටින සෑම පන්තියක්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍ර ඇති ඒවා නොවේ. ඓතිහාසික වශයෙන් ධනේශ්වර පන්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ගාමක බලවේගය වුවත්, ධනවාදයේ අර්බුද ඇතිවූ හැම අවස්ථාවකම ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අතහැර දැමීමට ධනේශ්වර පන්තිය මැලිවී නැත. වර්තමාන ලෝකයේ මෙන්ම ලංකාවේද බිහිවී සිටින වාණිජ සහ මූල්‍ය ධනේශ්වර පන්ති ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජ බලවේගයක්ද වෙයි. එම පන්තිය ප්‍රමුඛත්වය දෙන්නේ තමන්ට ඉක්මනින් ලාබ ලබාදෙන, දේශපාලන ස්ථාවරභාවය ඕනෑම වියදමක් දරා සහතික කරන, හැඩිදැඩි දේශපාලන සහ රාජ්‍ය නායකයන්ටය. මේ අතර මධ්‍යම පන්ති ස්තරද පහසුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අතහැර දමති. නිර්-ප්‍රජාතන්ත්‍රවාදී හැඩිදැඩි නායකයන්ට අවශ්‍ය ඡන්ද පදනම සපයන්නේ අපේක්‍ෂා භංගත්වයට පත්වූ මධ්‍යම පන්තික ස්තරයි. නිර්-ප්‍රජාතන්ත්‍රවාදී ජනකාන්තවාදී න්‍යාය පත්‍රය ඉදිරියට දමන ‘පොදු ජන වීරයන්’ ආමන්ත්‍රණය කරන්නේද මධ්‍යම පන්ති ස්තරවලටයි. මෙම බලවේගවලට එරෙහි වන සමාජ-දේශපාලන සහ දෘෂ්ටිවාදී බලවේග නොමැතිව, දේශපාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකිය. එහි පැවැත්ම ආරක්‍ෂා කරන මිත්‍ර සහ ප්‍රතිරෝධක බලවේගද බහුපන්තික සමාජ බලවේගයකි. ඒ සඳහා ධනපති පන්තියේ සිට කම්කරු සහ ගොවි ජනතාව දක්වා වන සමාජ බලවේගවල සහභාගිත්වය සහ බලමුළු ගැන්වීම අවශ්‍ය වේ. ශක්තිමත් සහ පුළුල් පන්ති පදනමක් නොමැතිව දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට පැවැතිය නොහැකි ඓතිහාසික තත්ත්වයක් කරා අපි දැන් පා නගා සිටින්නෙමු.

වැත්ම සහ ආරක්‍ෂාව සඳහා ප්‍රතිරෝධක බලය සහ බලවේග අවශ්‍ය වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව, දේශපාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය යන්න, පහකරනු ලැබීමේ අනතුරට නිරන්තරයෙන් පාත්‍රවී සිටින්නක් වන නිසාය. සමාජයේ සිටින සෑම පන්තියක්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍ර ඇති ඒවා නොවේ. ඓතිහාසික වශයෙන් ධනේශ්වර පන්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ගාමක බලවේගය වුවත්, ධනවාදයේ අර්බුද ඇතිවූ හැම අවස්ථාවකම ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අතහැර දැමීමට ධනේශ්වර පන්තිය මැලිවී නැත. වර්තමාන ලෝකයේ මෙන්ම ලංකාවේද බිහිවී සිටින වාණිජ සහ මූල්‍ය ධනේශ්වර පන්ති ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජ බලවේගයක්ද වෙයි. එම පන්තිය ප්‍රමුඛත්වය දෙන්නේ තමන්ට ඉක්මනින් ලාබ ලබාදෙන, දේශපාලන ස්ථාවරභාවය ඕනෑම වියදමක් දරා සහතික කරන, හැඩිදැඩි දේශපාලන සහ රාජ්‍ය නායකයන්ටය. මේ අතර මධ්‍යම පන්ති ස්තරද පහසුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අතහැර දමති. නිර්-ප්‍රජාතන්ත්‍රවාදී හැඩිදැඩි නායකයන්ට අවශ්‍ය ඡන්ද පදනම සපයන්නේ අපේක්‍ෂා භංගත්වයට පත්වූ මධ්‍යම පන්තික ස්තරයි. නිර්-ප්‍රජාතන්ත්‍රවාදී ජනකාන්තවාදී න්‍යාය පත්‍රය ඉදිරියට දමන ‘පොදු ජන වීරයන්’ ආමන්ත්‍රණය කරන්නේද මධ්‍යම පන්ති ස්තරවලටයි. මෙම බලවේගවලට එරෙහි වන සමාජ-දේශපාලන සහ දෘෂ්ටිවාදී බලවේග නොමැතිව, දේශපාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකිය. එහි පැවැත්ම ආරක්‍ෂා කරන මිත්‍ර සහ ප්‍රතිරෝධක බලවේගද බහුපන්තික සමාජ බලවේගයකි. ඒ සඳහා ධනපති පන්තියේ සිට කම්කරු සහ ගොවි ජනතාව දක්වා වන සමාජ බලවේගවල සහභාගිත්වය සහ බලමුළු ගැන්වීම අවශ්‍ය වේ. ශක්තිමත් සහ පුළුල් පන්ති පදනමක් නොමැතිව දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට පැවැතිය නොහැකි ඓතිහාසික තත්ත්වයක් කරා අපි දැන් පා නගා සිටින්නෙමු.
මැතිවරණ සහභාගිත්වය

මේ පසුබිම තුළ අප රටේ ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සහ වාමාංශික බලවේග ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ප්‍රවේශ විය යුත්තේ හුදෙක් තවත් මැතිවරණයකට සහභාගි වීමේ පටු කාර්යයක් ලෙස සලකා නොවේ. එම මැතිවරණ සහභාගිත්වයේ මූලෝපායික නිෂ්ඨා පිළිබඳවද පැහැදිලි ගණන් බැලීමක් සහිතවය. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකිනෙකට වෙනස් ගතිකත්ව සහිත අවස්ථා දෙකකි. ජනාධිපතිවරණයෙන් අත්පත් කරගැනීමට අපේක්‍ෂා කරන්නේ කවර මූලෝපායික ඉලක්කයක්ද? පාර්ලිමේන්තු මැතිවරණයෙන් අත්පත් කරගත හැකිවන්නේ කවර මූලෝපායික ඉලක්කයක්ද?


ජනාධිපතිවරණයෙන් ඕනෑම අපේක්‍ෂකයකු සතු වනු ඇත්තේ ඉරණම් දෙකකින් එකකි. ජය ලබාගෙන ලංකාවේ රාජ්‍ය නායකයා වීම හෝ පරාජය වී සාමාන්‍ය පුරවැසියකු ලෙස නැවත පත්වීමය. එහෙත් පරිවර්තනීය න්‍යාය පත්‍රයක් ඇති අපේක්‍ෂකයකුට තිබිය යුත්තේ මේ දෙකම නොවේ. ලංකාවේ රාජ්‍යයේ, රාජ්‍ය ව්‍යුහයේ, දේශපාලන ආයතනවල සහ සමාජයේ දේශපාලන සහ සමාජමය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර, එය අධිපති දේශපාලන විඥානය සහ භාවිතය බවට පත්කිරීමේ මූලෝපායික ඉලක්කයයි.

අසමසම කර්තව්‍යය

මෙම ඉලක්කය ජනාධිපතිවරණයෙන් ජයගැනීම හෝ පරාජය ලැබීම හෝ යන පටු ඉලක්ක දෙකේ රාමුවෙන් නිදහස් විය යුත්තකි. ජය ගතහොත්, තමා ඉදිරියේ තිබෙන අති දැවැන්ත පරිවර්තනීය ප්‍රතිසංස්කරණ වගකීම, 2015න් පසුව සිදුවූ පරිදි, කෑලිවලට කැඩෙන්නට ඉඩ නොතබා, දේශපාලන යථාර්ථයක් බවට පත්කිරීමේ අසමසම කර්තව්‍යයයි. පරාජය වුවහොත්, ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ පදනම දමාගෙන ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරෝධක බලවේගය, පාර්ලිමේන්තු මැතිවරණය විසින් විවෘත කරනු ලබන නව අවකාශය කරා මෙහෙයවීමයි. ලංකාවේම පැරණි වමේ 1960 ගණන් දක්වා පැවැති අත්දැකීමෙන් උගත හැකි වැදගත්ම පාඩමක් වන්නේ, පාර්ලිමේන්තුව, ප්‍රතිරෝධක දේශපාලනයේ (ක්‍දමබඑැරඩැසකසබට චදකසඑසජි) ඉතාම වටිනා වේදිකාවක්ය යන්නයි. මේ සඳහා ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු මැතිවරණයේත් තමන්ට ලැබිය හැකි ප්‍රතිඵල මූලෝපායික වශයෙන් සම්බන්ධ කර ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරෝධක දේශපාලන පෙරමුණක් විසින් කළ යුතුව තිබේ. එම පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලවේගයක් වීම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ අනාගත අරගලයට නැතිවම බැරි පූර්ව කොන්දේසියකි.


ලංකාවේ දේශපාලනයේ මේ දිනවල පවතින්නේ ක්‍ෂණිකව වෙනස්වන ගතිකත්වයක් බව පහසුවෙන්ම නිරීක්‍ෂණය කළ හැකිය. ඒ සමගම දේශපාලන බලවේග පවතින්නේ විසිරී ගිය, ද්‍රවශීලී සහ කැටි නොගැසුණු තත්ත්වයකය. විවිධ බලවේග ප්‍රතිසන්ධානගත වීමේ ක්‍රියාවලීන් ගණනාවක්ම එකවර සිදුවෙමින් තිබේ. මේවා දෙස පුරවැසියෝද මහත් අවධානයෙන් ද විමසිල්ලෙන්ද බලාසිටිති. මේ අතර පරිවර්තනීය ප්‍රජාාතන්ත්‍රවාදී ප්‍රතිරෝධක බලවේගයක් සඳහාද ඇති දේශපාලන අවකාශයද ටිකෙන් ටික පුළුල් වෙමින් පවතී. ව්‍යාකුලත්වයෙන් පිරි පසුබිමෙහි තිබෙන එක් සාධනීය විවෘත වීමක් වන්නේ එයයි.

Sunday, September 8, 2019

Six Years on and my metamorphosis to bird watching


Six Years on and my metamorphosis to bird watching

These Chameleon have survived the last six years and three generations (probably breed fast) of them were in my roof top garden.
Like the magpie the bird they come to devour my guppy fish (even though two third of the top is covered with plastic netting for sun shade- fish die due to heat stroke).
They even eat the black bees.
Fortunately the black bees have another colony now (that the Chameleon has not discovered) near my fish tank.
Now I ignore them but I have become a bird lover and our garden is bird friendly by all accounts. 

My favorite is the Mynah but watching the humming bird feeding is painful.

I think they spend more energy feeding than overcoming the hunger pain.
I sit and watch them (no eye contact) for hours on end.
Coming to Mynah, he is the most cheerful guy, I call them the cheer leaders in our garden,
Come rain, come sunshine they always have a cheerful melody.
Even the tiny squirrel (last generation that survived the cats) gives way to the Mynah (Squirrels spend lot of time feeding the seeds of the palm tree).

Now coming to the palm (one out of three) tree it has three seed pods of flowers that mature at different times, giving  mature seeds to feed the visitor birds, longer than the mulberry tree that stopped blossoming after the rain came in.

Plants have senses that fine tune for the needy (hungry) birds.


Chameleon, The unexpected Visitor

I have not seen a Chameleon for ages except for the Chameleon Linux Desktop which is capable of changing its window screen.
ChameleonOS is crammed with a range of pre-configured ‘skins’ that will instantly alter the appearance of your desktop (panels, wallpaper, icon and GTK them).
The default skin is available in a range of colours and there are also skins providing the same look and feel as the Gnome Desktop, KDE 3 and Windows Vista / Windows 7.
In the animal kingdom, Chameleon belongs to any of the 160 lizards that can change the colour of the skin at will.
The chameleon, I saw today was in full flight mounted on a another chameleon.
My visit was not welcome (to collect the letters from the letter box) and the female parted the company and the exhausted male who was very angry at my intrusion.
Even though, I was not psychopathic to catch a frame in action for my next book, I quickly fetched my digital camera but its battery was dead.
Last time, I got hold the camera was when two Geckos were in full heat in the middle of the night but before I could catch a frame the guy and  the girl  were smart enough to retreat to a crevice.
In nature psychopaths are not allowed, I said to myself and kept the camera (for its own safety) back in its case.
Let me tell you why they are breeding in my tiny garden.
The top most is my dog who does not allow any cats to venture into our tiny garden except his favorite cunning virile tiny cat without a tail (which does not interfere with his mating habits).
Unlike other cats, he expects cover from my dog for his own safety from other cats.
My assessment of this cat is that he is a cat-womanizer-feline-felonizer and except for mating he has no other obsessions in life and has all the tell tale marks of bite marks on his face and back.
My dog for some unknown reason gives cover for this cat.
The reason being (most probably) his childhood friend our cat disappeared on a Poya day in this blessed city and ended up as meat in Kandy hotel during Perehara, many moons ago.
They were god pals and soul mates.
My dog misses its soul mate and this ugly cat is his present decoy unwanted by all the cats and me too.
I am cat hater by default since they devour all the animals including lizards.
The other reason is that there is a little patch of land, let go wild a bit by my wife.

There is ample hiding and resting ground for tiny animals, including spiders.

That is again by default.

These spiders attract the humming birds too.
Having lost the opportunity to catch a frame, I did a little survey to see that there was a little (puppy) lizard not yet mature.

I am going to see many of them in time to come if the guy was virile enough to fertilize and my rude interruption did not hinder the proper dissemination of its sperms.
I am going to have many more photo opportunities, if its act of fun was successful.

That is going to be my next book cover, if I catch a good frame.

I must charge my camera battery tonight.

Edited on 06-04-2013)
I managed to take few pictures toady and it looks like there are four of them (two little ones too) and they are territorial lizards and do not fear me but would like to retire to their own safety and cover.

PS
Chameleon-OS is based on Unity Linux 2010, which is in turn a fork of Mandriva.
(Not Ubuntu Unity Desktop)
Unity is specifically designed as a base for respins (or branches as they like to call it). 
The current window manager is Openbox with Lxpanel (but not full LXDE).

Story of Three Sri-Lankan Dogs


Reproduction

Story of Three Sri-Lankan Dogs

This is a story I heard from a pedigree dog (not my dog).
The dogs were having a conference at late night.
The subject matter was current political campaign at night.
Pasting of campaign posters and removing of the common candidate's posters were their theme topic.

None of the dogs were involved in plastering or removing the posters.

Their duties were to give guard and protection to stooges of their masters who were doing the dirty work at night.

They were very much disturbed.

1. One dog's master was a supporter of the ruling party.

2. The other dog's master was a supporter of the common candidate.

3. The third dog was the master dog of an election monitor.

4. The fourth dog belongs to the Election Commissioner.

The problem was with the master of the dog of the ruling party (let me take away the master part since he is inebriated to the spinal cord and was never seen on the street but in the bar from morning to night).

He had killed three dogs in a week while guarding the poster blasters.

One was a Muslim dog.
The other was a Catholic and the third was the Buddhist dog of New Pivithuru Hela Urumaya (pronounced Karumaya) killed by accident by his own master.

The discussion was related to what happened to them after death.

The consensus was that all of them were in heaven.

Unfortunately, in a matter of few days the three masters were also killed under mysterious circumstances.

Police are still investigating.

But according to the latest news all of them are at the gate of Apaya (Hell) awaiting their sentences while their dogs are enjoying a welcome respite in heaven.

So now I will brief you with the final unofficial report of the dog conference.

1. The Muslim dog's merits that served him in heaven.
He used to go to the mosque with his master five times a day without failing.
His masters demerit that warranted him summons at Apaya Gate was as follows.
He was very very religious and went to the mosque sometime more than five times.
But he volunteered for the ISIS.
His quota was killing 100 infidels in 100 days.

He actually accomplished 99 but had only one to go.

His final task was to either kill himself or to kill another (making 101) with him and remain here for little while for a prayer.

But being religious he went to the mosque for a very long final prayer.

Unfortunately he was killed by a American Bomb.

2. The Catholic dog's merits that served him in heaven.
Just like the Muslim dog he too went to the Church every Sunday without any arrears.

What was his masters demerit that warranted him summons at Apaya Gate?
He missed and absconded few visits to the Church on Sundays to meet his extramarital flame.

3. The Buddhist dog's merits that served him in heaven.
He used to go with his master with a till (Pin Kate) to collect money for the tallest Buddha Statue in the world.

What was his masters demerit that warranted him summons at Apaya Gate?
He forgot to put the last 7 to 10 zeros in his final treasurer's report.

Now the story does not end here.

It was a total mismatch, 3 dogs in heaven and 3 masters in hell.

The three gods in heaven (previously Sri-Lankan Paraya dogs) finally made up their mind to rescue their masters.

Could you guess how they accomplished this task without the help of “American Drones”?

You have to wait till the Election results are declared.

The Election commissioner has given me a warning that even a small yarn or a little spin by a spin doctor that might effect the final result is a punishable offense in this world.

The caveat is that candidates can yarn any length of fibs and fabrications, till cows come home, like Lanka Cyber News.

We are at Crossroads Politically and Beware of the Political Suckers


We are at Crossroads Politically and Beware of the Political Suckers
My comments (no requests) below are for valid for both Ceylonese abroad and those currently living in Ceylon.
I will keep totally silent once the election is declared and let the officials conduct it fairly and expecting the voters who were hoodwinked for over 70 years exercise their voting rights judiciously, without failing.
Majority of our voters are mature and I bow my head to them and the outcome.
Recent developments are dicey and I wish none of my friends contributes the hard earned money to the campaign in any way.

It has already started and you will be getting emails and requests direct and from third parties for contributions (from the crusaders and jokers).

Ignore them and not a penny of your money should be wasted.

Some of them having collected the money may not even contest or the particular party representing makes no breakdown of the incoming and outgoing expenses.
It never happened and will never happen (until a new constitution is formulated to mandate the requirement).
The current constitution has all the loopholes and fixing them are difficult.
We had a prolong campaign to formulate new proposals and the team that did a very good job handed over the draft proposals to the parliament and all the parties got together and shelved it, until now.

There is no trust on the current members of the parliament and the candidates who are coming forward, thick and thin.

There are lot of jokers presenting themselves and some are coming from abroad and there is not a single national figure to rescue and change the course.

All of them promised to change the constitution from 1990s and none accomplished it having come to power.

It will be the same again but this time with a difference.
The ground reality is none of them will get 50% of the vote for sure.

This is partly due to “The Third Force” which came into existence, still viable and building its momentum and it would decide the outcome.

It will be a rude shock to the system including J.V.P.

J.V.P is trying to buy into this Virtual Third Force (not tested in real life situation, yet) without party bondage and there is no guarantee.
There is a tendency for the jokers in the pack to address this force and make a name for themselves at its expense.
My wish was for this force (not affiliated to any party) to become 40% of the total vote, given the political time, then big enough to undermine the big parties.
It is certainly touching 20% as at present and this percentage cannot be bargained by empty promises.

In this scenario marking the second choice on the ballot paper will become necessary and we do not have previous experience on that issue.

A novelty in practice.

I do not like a second choice and count and my gut feeling is more than 80% is not be willing to go for the second choice.

There is no compulsion to do it either legally.

That is the caveat here and we are left with about 20% of the vote floating and no political pundit will be able to bet on that lot.
That makes this election very interesting and will truly give a cross section of the political wisdom of our polity.

More choices and less concern of the final outcome.

I am sure JRJ never envisioned this and we need to teach him a lesson in his grave.

Average voter can then laugh freely at the wheeler dealer JRJ and his follower MR.

The numbers are in percentages one can derive the total vote by multiplying with the total valid votes casted.

Planet and Plans


Planet and Plans
I have written an enormous amount of scientific stuff (not proclamations but predictions) over the past 15 years, it is prudent to summarize few facts without figures.
Figures can be manipulated or changed or doctored by American and British scientific forums but facts emerging are worrisome.
1. Global warming is happening alarmingly fast and it cannot be reversed.
2. The scientists knew this from early sixties but under pressure by “fossil fuel lobby” and BP, the reality was kept under their iron thumb.
3. The agreement on protocol was deliberately delayed by USA.
4. Sixth mass extinction is well underway.
5. Strangely aliens (strictly humanoids) have visited us to warn on other issues but Americans suppressed the information for 70 years.
6. The Vatican was preview to most of this information and kept it in their archives for posterity.
7. I am not sure what was the status of Israel (proxy) on all these issues but their priority was water.
This is written with alien visitation in mind and I try to make prediction not so outrageous.
In spite of many planets in the universe humanoids are very few.
Their (humanoid) evolution goes into billion of years but earth is the youngest of all.

Why?
I do not know but my observations (not scientific by any means) are a forerunner for future investigations with the help of alien technology.
Earth is the only planet with abundance of water in the whole of the universe.
The abundance of biodiversity (not god's creation by the way) is not seen anywhere in the whole universe.
That the my crunch point of view.
We are polluting of our water resources including the ocean.
All industrial countries are dumping their waste from faeces to lead to mercury to nuclear waste to the ocean.
In time to come biodiversity (including fish) in the ocean will disappear.
Eating sea fish will be poisonous.
Nuclear industry with few more accidents will tip the balance of nature.
The sixth extinction is man made catastrophe.
The seventh extinction is man made but final.
The five or so humanoids who are trying to contact us want to help us come out of this crisis.
But we are not ready for galactic brotherhood or corporation due to bizarre religions.
The cosmic rules prevent from worthwhile dialogue unless we lift our mental agility (one may call it spiritual ability).
My biggest and the real fear is aliens who are not humanoids are with the American Scientists to spoil the soup.
That is why they are keeping Roswell incident under cover.
These aliens want us to destroy ourselves, so that they reap benefit and occupy the earth as their new territory.
The Americans got it wrong.
I hope Russia and President Putin would fill the vacuum.
Russians does not believe in any religions.
China is not ready and woken up lately.
India has too many religions.
Obama or next Us President cannot since, the evangelists won't let it happen.

From Disorder to Order Transition.

From Disorder to Order Transition

 

Disorder is the order of the Universe
 
Order is the rare occurrence seen only in biological systems.
But this order has come painfully slow even in Evolution.

I would like to go step backward and look at the Symbiosis.

Symbiosis preceded the evolution by eons of years.

Symbiosis did not need elaborate genetic cord (which evolution’s prerequisite).
It needed only meeting of two cells of common interest.
Meeting of opposing cells and parasitism came much later.
The sex differentiation also came much later and symbiosis is not precluded by absence of cells.
I want to go much further back to primordial proteins and not the structured genetically coded protein.
Random association of amino acids could give rise peptide cords without the need for enzymes (again proteins).
Calcium outside layer.
Denatured protein layer
Protein layer mixed with fatty acid chains.
More fatty acids and less proteins.
Bilipid membrane with embedded protein receptors.
Protein can accept protein of another symbiotic cell by random association.
There is a protein called HSP or Heat Shock Protein.
This protien is seen in prokaryotes and eukaryotes.
HSP probably is the result of development of resistance to heat stress stroke in evolution of cells.
There is another protein called CRP or C Reactive Protein that is formed in the liver under stressful conditions.
In other words proteins in evolution have responded not only to heat but any stressful condition.
Protein selection embedded in membranes was probably a prerequisite for symbiosis long before receptor formation for specific function (Antigen and Antibody Reactions).
Heat shock proteins (HSP) are a family of proteins that are produced by cells in response to exposure to stressful conditions. They were first described in relation to heat shock, but are now known to also be expressed during other stresses including exposure to cold, UV light and during wound healing or tissue remodeling. Many members of this group perform chaperone functions by stabilizing new proteins to ensure correct folding or by helping to refold proteins that were damaged by the cell stress. This increase in expression is transcriptionally regulated. The dramatic upregulation of the heat shock proteins is a key part of the heat shock response and is induced primarily by heat shock factor (HSF). HSPs are found in virtually all living organisms, from bacteria to humans.
Heat-shock proteins are named according to their molecular weight. For example, Hsp60, Hsp70 and Hsp90 (the most widely studied HSPs) refer to families of heat shock proteins on the order of 60, 70 and 90 kilodaltons in size, respectively. The small 8-kilodalton protein ubiquitin, which marks proteins for degradation, also has features of a heat shock protein. A conserved protein binding domain of approximately 80 amino-acid alpha crystallins are known as small heat shock proteins (sHSP).
C-reactive protein (CRP) is an annular (ring-shaped), pentameric protein found in blood plasma, whose circulating concentrations rise in response to inflammation. It is an acute-phase protein of hepatic origin that increases following interleukin-6 secretion by macrophages and T cells. Its physiological role is to bind to lysophosphatidylcholine expressed on the surface of dead or dying cells (and some types of bacteria) in order to activate the complement system via C1q.
CRP is synthesized by the liver in response to factors released by macrophages and fat cells (adipocytes). It is a member of the pentraxin family of proteins. It is not related to C-peptide (insulin) or protein C (blood coagulation). C-reactive protein was the first pattern recognition receptor (PRR) to be identified.

Function

CRP binds to the phosphocholine expressed on the surface of dead or dying cells and some bacteria. This activates the complement system, promoting phagocytosis by macrophages, which clears necrotic and apoptotic cells and bacteria.
This so-called acute phase response occurs as a result of increasing concentrations of IL-6, which is produced by macrophages as well as adipocytes in response to a wide range of acute and chronic inflammatory conditions such as bacterial, viral, or fungal infections; rheumatic and other inflammatory diseases; malignancy; and tissue injury and necrosis. These conditions cause release of interleukin-6 and other cytokines that trigger the synthesis of CRP and fibrinogen by the liver.
CRP binds to phosphocholine on micro-organisms. It is thought to assist in complement binding to foreign and damaged cells and enhances phagocytosis by macrophages (opsonin-mediated phagocytosis), which express a receptor for CRP. It plays a role in innate immunity as an early defence system against infections.
Amyloids are aggregates of proteins that become folded into a shape that allows many copies of that protein to stick together, forming fibrils. In the human body, amyloids have been linked to the development of various diseases. Pathogenic amyloids form when previously healthy proteins lose their normal physiological functions and form fibrous deposits in plaques around cells which can disrupt the healthy function of tissues and organs.
Such amyloids have been associated with (but not necessarily as the cause of) more than 50 human diseases, known as amyloidosis, and may play a role in some neurodegenerative disorders. Some amyloid proteins are infectious; these are called prions in which the infectious form can act as a template to convert other non-infectious proteins into infectious form. Amyloids may also have normal biological functions; for example, in the formation of fimbriae in some genera of bacteria, transmission of epigenetic traits in fungi, as well as pigment deposition and hormone release in humans.
Amyloids have been known to arise from many different proteins. These polypeptide chains generally form β-sheet structures that aggregate into long fibers; however, identical polypeptides can fold into multiple distinct amyloid conformations. The diversity of the conformations may have led to different forms of the prion diseases.




Only Fools can agree!


Only Fools can agree!
Democracy and Fool's Constitution.

Democracy fails in a country where fools live in.
It becomes a fool's paradise.

The premise or the simple equation is one fool (Me for example) does not like the other fool's (against YOU) opinion.

It is like the equal and opposite reaction of objects in motion (unfortunately, opinions move faster than objects {often bloated by MEDIA} and they often do not obey the laws of physics).

It is the fools constitution, made by the fools for the consumption of the fools.

So it becomes the fool's constitution subjected to revision by another set of fools.

This fool's equation becomes very complex and intricate IF you substitute ME and YOU of this Fool's Equation by any substance of YOUR opinion when deliberating the Fool's Constitution.

Try substituting

1. Religion

2. Sector of Religion (Shiite and Sunni)

3. High Priest

4. Low ranking Priest (new recruit)

5. Race

6. Colour

7. Language

8. Sexual Orientation

9. Sex

10. Lawyer (Solicitor General)

11. Doctor (GMOA)

12. Banker (Current and ex-central bankers)

13. Wheeler Dealer of Stocks

14. Country of Origin (Sri-Lanka for example)

15. Politician in power

16. Politician out of Power

This become more intricate when Religion, Race and Country are taken as multiples and not as single entities of opinion.

This is the threshold level of emergence of DOGMA, GMOA and or Terrorism.

The corollary is that even from a fool's constitution one can derive some valid political context for the current world, especially Sri-Lanka.

The UNO Charter is one of them, just like the NATO.

No

Action

Talk

Only SHOW or Good Governance (YAK Palanaya)

Or Mayhem.