ජේසුස් වහන්සේ සුරුට්ටුවක් දල්වාගෙන එල්ලෙන්න (රනිල් ගෙ එක නෙවෙයි) පාලමකින් එගොඩ වන්න ආවා.
බුදුන් වහන්සේ බුලත් විටක් හපමින් එල්ලෙන්න පාලමේ අනිත් පැත්තෙන් ගොඩ උනා
දෙන්න පාලම මැද හිර උනා
එසමගින් ජේසුස් වහන්සේ,
බුදුන් කියා,
දුම් බොලයක් අහසට යැව්වා
බුදුන්ට කරගන්න දෙයක් තිබුනේ නෑ
නමුත්,
ක්‍රිස් චුස් කියා
බුලත් හපයක් ගංග දියට
එකතු කලා
ජේසුස් වහන්සේ ලේ වගේ බුලත් කෙලවලට බය උනා
අනිත් පැත්තට හැරි පසු නොබලා දිව්වා.
බුදුන් වහන්සේ කරදරයක් නැතුව සසරින් එගොඩ උනා
ඉට පස්සේ,
ජේසුස් වහන්සේ,
අවුරුද්දකට සැරයක් නත්තලට,
අපිව බලන්න එනවා.
අල්ලාට,
තියෙන්නේ අතර මැදි කාර්යක්,
එය කිතුල් ගසට සංබන්දයි
උන් වහන්සේ කිතුල් රා වලට අකමැතිය
මුට්ටිය වැටෙන තෙක් කිතුල් ගහ හොල්ලන්නවා
අල්ලා ඉතින් හොල්ලන්වා
දැන් අරාබියේ කිතුල් ගස් නැති නිසා
හොල්ලන්න තියෙන්නේ,
රට ඉඳි ගස්
වෙන දේවල් නම්,
හොල්ලන්න එපා
ඔන්න ඕක තමයි,
ආගම්වලින්,
කියන කතන්දරේ
No comments:
Post a Comment