Sunday, March 1, 2026

මුස්ලිම් වෙළෙන්දා සහ ගමේ ළමිස්සි

මුස්ලිම් වෙළෙන්දා සහ ගමේ ළමිස්සිගේ කතාව ප්‍රසිද්දියේ කිය නොහැකිය.

නමුත් ලංකාව නැමැති ළමිස්සියට නපුන්සක දේශපාලකයන් කරන නස්පැත්තිය ගැන බෞද්ධ මිසදුටුවන් නොවන අයගේ නිහඩතාවය මට තේරුම් ගත නොහැකිය.

අවදි වීමට කාලය පැමිණ ඇත.

රනිල්ට එය කරන්න බැරි මන්ද යන්න තෝරා ගත යුතුයි.

Simple Logic!

ඔහු ඉන්දියානු ගැත්තෙකි.
ඔහු කතා කරන්නේ ඉන්දියානු සල්ලි වලටය.

ලංකාව දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස ඉස්ථාපිත කර ඇත්තේ අනුරගේ මජර කම නිසාය.

බෙදුමවාදී LTTE සල්ලි වලින් යැපෙන නිදහසේ වටිනාකම නොදන්න, නිදහස් යයි කියන, ජනතා විමුක්ති පෙරමුණ, රට ඉන්දියාවට පාවා දුන් හොර ගිවිසුම් හංගන්නේ, නැත්තම් කොලේ වහල ගේම ගහන්නේ ඇයි?

ඔවුන්ගේ මජර කම නිසයි.

මිරිගුව පසු පස

රනිල්, චම්පික සහ අනුර යන තුන් කට්ටුව බොරුවට මිරිගුවක් මවා පා තිබෙනවා.

2045 වනකොට ලංකාව සුර පුරයක් කියා.

ඒ වෙනකොට ඉන්දියාව නැමැති වියාග්‍රයා මුලු ලංකාවම මුළුමනින්ම ගිල ගෙන.

ඉතිරි වෙන්නේ හපයක් පමණය.

විමල් වීරවන්ස 
කැලුම් ජයසුමන 
බයි තක්ෂිලාවෙ විරාජ් සහ මිලින්ද 
සේපාල්  අමරසිංහ 
සහ තවත් මෙකි නොකී අය, 
මේ මවා පාපු බොරුව 
මිරිගුවක් ලෙස එලි දාරව් නොකරන්න, 
අපි අඳුරේ අත පත ගාන ජාතියක් වෙනවා 

ඒ අස්සේ චාපා බණ්ඩාර අරමුණක්‌ නැතිව බස් දොඩමින් සිටිනවා.

ජයරත්න පතිරආරච්චිගේ උත්සාහය අගය කරන්නන් අඩු වීම ඊටත් වඩා අඩු පාඩුවකි.

මට පෙනෙන අන්දමට, අප්‍රිල් අවරුදුදට පස්සේ වැස්ස නැතුව නියගයක් එන්නට ඉඩ තියනවා.
බැමිනිටියා සාගයට වඩා සාගයක් ඇති විය හැක.
අබෞදයන් පාලනය කරනකොට එය නියතයි.
කාලිංග මාග කාලය මට සිහිපත් වෙනවා.