Saturday, October 11, 2025

අභිධර්මයෙන් බිදක්

අබිධර්මයේ මුල ධර්ම හදුනා ගැනීම අපහසු නැත 

1.  පළමු ප්‍රවිෂ්ටය, පුනුරුප්පතිය තේරුම් කිරීම 
 
සංසාරයේ පැවැත්ම බාවාන්ගසොත නොහොත් ගංගාවක්‌ ලෙස ගලා යන ජිවිතයයි

එය නැවතීමක් නැතිව ගලා යනවා

බවය අරබන්නේ,
ගති නිමිත්ත
චුති සිත
පටිසන්ධි සිත යන මුලික මානසික කරුණු තුන මතයි  

එහි මුලක් හෝ අගක් දැකිය නොහැකිය.
දම්වැලක් සේ ගැට ගැසී ඇත.

ප්‍රතිපලය
 
භාවන්ඟය සහ බවය ය

2. පැවැත්ම ඇත්තේ,
උප්පාද තිති බංග යන ක්‍රියා වලිය තුලය

එය කැරෙකේන චක්‍රයක්‌ වැනිය

Beginning
Static State
Breaking to start another cycle

3. මනෝ විත්තිය 
 
අබිධහමේ, මනසේ ස්වභාවය අති ගැබුරින් විමර්ශනය කර ඇත

චෛතසික 52 කි
අසෝබන වර දැක්‌වීමෙන් මම වලකිමි

සොබන චෛතසික වර නගමින්නෙමි

සෝමනස්ස දෙවුන් සහ සෝමනස්ස ශාන්ති ඵලලාබින්, 36ක්‌ ඇත්තේය. 
එ සමග පටලවාගන්න එපා.

1. කරුණා
2. මුදිතා
3. ප්‍රඥා හෝ ඤන
4. සිල
5. සති
6. හිරි
7. ඔතප්ප
8. අලොබ
9. අදෝස
10. තත්‍රමන්ජත්ත = Equanimity
11. කායපස්සෙදි = Calmness
12. චිත්තපස්සදි
13. කායලුහුට
14. චිත්තලහුට
15. කායමුදුත
16. චිත්තමුදුත
17. කායකම්මනත්ත  = Adaptabilty
18. චිත්තකම්මනත්ත
19. කායප්‍රගුනිත
20. ච්ත්තප්‍රගුනිත
21. කායජුජාත
22. චිත්‍තජුජාත    = Rectitude
Upright, correct or rightful

සම්‍යාදිට්ටි vs මිත්‍යාදිට්ටි

දෙවියන් යැදිම සහ විස්වාස කිරීම මිත්‍යාවකි. 
බුද්ධ කාලයට පෙර අතීතයේ සිටි රාවණ රජුන් පසු කාලයක දෙවියන් ලෙස ඇදහීමට ගෝත්‍රික මිනිසුන් පෙළබුනා. සැමටම බුදු දහම ග්‍රහනය කරන්න බැ. ඉන්දියාව ගෝත්‍රික (කුල ඇතුළුව) වාදයට හා දේව වන්දනාට නතු උනා. තවමත් අපේ දේශපාලන ගැත්තෝ මැතිවරණ වලට පෙර ඉන්දියාවට ගාටන්නේ මේ මිත්‍යා බලපෑම නිසා.

රාවණ සහ සීතා කතාව පසු කාලයක ඉන්දියානුවන් ප්‍රබන්දයක් ලෙස මතුරන්න පටන් ගත්තා.

සම්‍යාදෘෂ්ටිය යනු ඉහතකි දෙවියන්ට යට නොවූ නිදහස් ධර්මයකි.


17 or 18 or more thought moments in one instance of thought 
Javana is the driving force
At the re-linking stage only 5 thought moments exist.
But the full 17 thought moments are reconstituted at the time of conception.
 
Functioning Brain is not necessary.

Mind is an energy form which in certain instances can remain itself viable until re-linking is made for certain.

It's Nature is to get attached to something, at worse to its own mental components.

Breaking this incessant link is the Goal of Dhamma which only a few can achieve.

No comments:

Post a Comment