Monday, October 13, 2025

Backdoor Entry to Linux

This is just a warning to KIRO Linux.
I am a longterm user of Linux.
I am a scientific man not a Linuc guy now.
I started with Windows.
But gave up Windows due to its inherent vulnerabilities.
It does not have a streamlined file structure, a glossy and baggy but attractive front end.
The wall papers was their back entry. Moment I realized this ploy I migrated to Linux and I used to check my Linux history daily. I had a good understanding (not now), all daemons and chron jobs. I was not paranoid but I loved my privacy.
Now coming to Linux, I realized that Variety Wall paper was the back entry and was using to snoope my desktop. I sent a nasty note to Variety and stopped using it ever since. KIRI is not a standards Linux distribution but it uses Variety as a default wall paper. I have second thought about KIRO now which is a ARCH based distribution. 
I have no understanding of ARCH but investigating it over the past one year.
Yes, one can enter a Linux machine using a simple Wall Paper.
BEWARE.
I have no intention of looking at the CODE behind each wall paper.
This is very reason I do not use KDE.
Biggy and bulky.
I have the habit of reading the open opening lines of Linux. They are so fast I cannot read them with my naked eye.
I have a shortcut to read them, if I am suspicious.
I believe developer guys and girls look at this simple probpem.
Stable not glossy and loose is the rule of the game. I think Debian does this with thr new 13 series.
Variety Wall paper cannot be removed and it has coomand line fuctionality.
I am going to ditch KIRO Linux after 48 hours.
 


මද්‍යසාර නොහොත් Alcohol

ලංකාවේ මද්‍යසාර පිළිබද විස්තර මා දන්නේ නැත. 
ඒ විස්තර සොයා ගැනීමද දුෂ්කරය.

ආණ්ඩුව මහ ජනතාව කොල්ලකනවා.
එයට යොදන උපක්‍රමය මද්‍යසාරවලට අසීමිත බදු පැනවීමය.

බදු නැතුව මාද්‍යසාර පානය කල හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පමණකි.

වාසුදේව නොහොත් කුණුහරුපයා එක උදාහරණයක් පමණකි.

මෙය විද්‍යාත්මක සොයා බැලීමකි.

මම ප්‍රශ්නයක් අසමි.

සහල් මිල ඉහල යන්නේ මන්ද?

මැතක් වෙනතෙක් මා උපකල්පනය කලේ නිෂ්පාදන පිරිවැය වැඩිය කියලා.

එය වැරදි මතයකි.
සහල් වලින් සියයට අසුවක් යොදා ගන්නේ මාද්‍යසාර නිපදවන්නටය. 
ඒවා ලංකික නොවන විදේශ ආයතය.

මෙය පටන්ගතේ පළමුවරට විධායක ජනාධිපති කෙනකු රට පාලනය කරන්න පටන් ගත් පසුවය. අදායමෙන් පොඩි "කට්" එකක් සාක්කුවට වැටෙනවාය.

සමහර ජනාධිපති වරුන් මේ කර්මාන්ත දෙකම පාලනය කළහ.

දැනට තිබෙන ආණ්ඩුව පත් උනාට පසුව කල මුල්ම කාර්යයක් වුයේ මාද්‍යසාර නිෂ්පාදනය සදහා ඔඋන්ගේ ගැත්තේකුට බල පත්‍රයක් නිකුත් කිරීමයි.

නමුත් bootlegging හෝ moonshining තවමත් ක්‍රියාත්මක වෙනවා. 

මහා යුග පුරුෂයෙක් හෙළයට බිහිව ඇත

මහා යුග පුරුෂයෙක්  හෙළ බිම බිහිව ඇත. 
ඔහු උදැල්ලට උදැල්ල මිස හැරමිටිය කියන්නේ නැත.

ඒ යුග පුරුෂයාගේ නම ජයරත්න පතිරආරච්ච් ය.

ඔහු සුද්දන් සහ පසුව අපේ ඉතිහාසයේ බොරුව ඉදිරියට ගෙන ගිය කළු සුද්දන්ගේ නිරුවත මුදා හැර ඇත.

දේශපාලනිකයන් ඔහුගේ අභියෝගය බාර ගැනීමට බය දමිළයන්ගේ චන්ද ගොඩ නැති වෙයි යන බය නිසාය.

පරනවිතාන දේශ ද්‍රෝහියෙක්.

රාජ් සෝම දේවගේ කකුල් දෙක පුට්ටු වී ඇත. 
එල්ලාවල මෙදානන්ද කට මැත දොඩවමින් සිටී.

යථාර්තය එයයි.

මේ දිවයින අපේ.
අපේ බුදුන් වහන්සේ බිහිඋනේ හෙළ දිව කියන්න බය වෙන්න එපා.

ශතක ගණනක් නිහඩව සිටියා ඇති.

නිහඩ විප්ලවයකට සැරසෙන්න.

බෝදුණුවන්ගේ අයිතිය අහිමි කරන ජනමත විචාරණයකට දැනටමත් සොදු පත් සකසා හමස් පෙට්ටියක දමා ඇත.

අවදානමට සුදානම් ශරීරයෙන් ඉන්න.

Jayarathna Pathiraarachchi destroys Paranavithana and Raj Soma Deva

Yes, Jayarathna Pathiraarchchi destroys the credentials of both Paranavithans crook and current archaeologist and L. T. T. E. alibi Raj Soma Deva.
Both are hell bent on destroying our history.
Buddha was born in Ceylon.
But most our monk posit that story to Lumbini in Nepal.
Ellawala guy is prominent among them.

ප්‍රචණ්ඩත්වය - Violence

Violence goes in a cycle 
It is globle in nature.

Dhammapada verse is relevant.

ධම්මපදය ගාථාව සිහියට නැගේ.
ප්‍රචණ්ඩත්වයට ප්‍රස්තුතය උනේ සිහිනයකි. 

සිහිනය උපුටා නොදමා අන්තර්ගතය සොයා බලමු.

සියයට අනුවක් ප්‍රචණ්ඩත්වයට හේතුව පුද්ගලයාගේ අන්තගත කල්ක්‍රියාවය.
සියයට දහයක් පිටස්තර බලපෑමය.

සීනි බෝතලය අතට අසු නොවන තැනක තිබීම සිහිනයේ මුලාරඹයය.

මම මගේ උදැසන ආහාරයට අවශ්‍යදේ හොටෙලයේ මුළුතැන් ගෙයින් ඇණවුම් කරමින් සිටියෙමි. ලුණුමිරිසට මිරිස් වැඩිය. සීනි නැතුව ජන්ජාලකි.

දුර ගමනක් යාමට වාහනයක්‌ වෙන්කරවා තිබුනා. රියදුරා පැමිණ තැනට නුසුදුසු ලෙස හසුරුනි.
මුදල් නෝට්ටුවක් ඔහුට විසි කොට ඔහු පලවා හැරිමි.
මට ඇහැරුණි.

මෙයට පෙර එක දිනයක් මෙවනිවම රියදුරු කෙනෙක් පලවා හරිමි.
ඔහු අපේ Zimba වාහනයෙ ගෙනියන්න ප්‍රතික්ෂේප කලා. ඔහු සමග කිසිදිනෙක ගමනක් ගියෙ නැත.

Zimba සිටින කාලේ ගෙදෙර කිසිම දිනක සටන් පාට කියවුනේ නැත.

Zimba knew how to manage anger. 
I believe he is now in heavon.

Maha Brahma'' emails say no human from CEYLON reach heavon. 
It is an absolute fact.

මේවැන්නක් වෙන්න පසුගිය පැය 24 තුල කිසිම මුලාශ්‍රයක් සිදු නොවිය.
වැඩියෙන් YouTube බලන්නකොට මෙහෙම හීන පේනවා.
YouTube, විශේෂයෙන් දේශපාලන ඒවා බලන්න එපා.

ලංකාවේ ප්‍රචණ්ඩත්වය මුලික හේතුව දේශපාලනයයි. 
ප්‍රචණ්ඩත්වය මුල ධර්මය කල පක්ෂ දෙකක් රට පාලනය කරනකොට පිටරට හිටියත් නරක හීන පේනවා.

මගේ සිංහල හොද නැත.
අදහස ඉන්ගිරිසියෙන්.
Google ට්‍රාන්ස්ලේෂන් දාල සිංහල වචන ගලපා ගන්නවා.

Thank YOU GOOGLE.