Friday, October 3, 2025

මිත්‍යාව හා මතවාදය පැරදීම ලෙහෙසි නෑ

මිත්‍යාව ගොඩ නැගෙන්නේ මතවාද මතය. මතවාද නොයෙක් අයුරෙන් ප්‍රවිශ්ට විය හැකිය.


පිටදේශයකින් එන මතවාදයට වෙළඳ ඉල්ලුමක් ඇත. අදුනා ගැනීම පහසුයි.

සුවදේශීය මතවාදයට මානසික 
ඇදගැනීමක් ඇත.
වාණිජ වැලඳගැනීමක් නැත.

ධර්මයට මේ බලපෑම් දෙකම ඇත.

මුදල් යොදවන නිසා පිටදෙසින් එන බලපෑම් ගැන වැඩි අවදානයක්‌ යෙදිය යුතුය. මේ බලපෑම් වැදඩියෙන්ම එන්නේ ඉන්දියාවෙන්.

ඉන්දියාවට බුදු දහම් විනාශ කිරීමට අවශ්‍යය. හේතුව හරි සරලයි. 

හින්දු ආගම පවතිනේ දෙවියන් අදැහීම මතය. දෙවියන්  විස්වාස නොකරන එකම මතවාදය බුදු දහම පමණය. එනඉන්, බුද්ධාගම ඇතුලට රිංගා විනාශ කිරීම ඔඋන්ගේ ප්‍රතිපත්තියයි.
මහානාම විසින් මහාවන්සය ඔස්සේ එය ගජ රාමේට කෙරුණි.
අපි ඉන්දියානු ගැටයට අසු උනා.
ගැලවීමට කාලය හරි.
ඔඋන් යොදා ගත්තේ පාලි භාෂාවය.

පාලි  භාෂාව කතාකරන කිසිම රටක් නොමැතිය.
සිංහල කතා කරන රටක් ඇත.
බුදුන් උපන්නේ  එහිය. එනම් ධර්මය මුලින්ම කියා දෙන්න ඇත්තේ සිංහලෙනි.

ඒ සංධර්බය පාලි බසින් යටපත් කෙරුනි.
ධර්මය යටපත් කෙරුනි.
මෙනයින් පාලි හදාරන්න එපා කියන්නේ නැත. පාලි බස අවබෝදයෙන් හැදැරිය උතුය. වැරදි තැන් නිවරිදි කල උතුය.
පාලි භාෂා ෂබ්දකෝෂය ගෙන බලන්න.
එක වචනයට තේරුම් රාශියක් ඇත.

බුදු ධර්මය නොදන්නා මහානාම කලේ ඔක්කොම අවුල් කරන පොතක් ලියල මුල් සිංහල පොත විනාශ කිරීමයි.

මේ ගැන හොදට හිතල බලන්න.
විද්‍යාමකව හිතන්න පුරුදු වන්න.
හොඳ පොත් පිංචක්‌ තිබුන නම් අපි එක තැනම කැරකි කැරකි ඉන්නේ නෑ.






No comments:

Post a Comment