Pages

Friday, October 3, 2025

අන්තර්ගතය, සංදර්භය සහ යථාර්තය

මෙය මගේ නිදහස් මතයයි 
හුගාක් දුර‍ට වැරදි වලින් තොරය.

ඉන්දියානු බමුණු කුලය බිදීම හා බැදී ඇත.
මගේ යථාර්තය මේ බමුණු කුලය බිද දැමීමය.

බුදුන් වහන්සේ බමුණු කුලය අතහැරලා පොදුජනයා සමග එකට ගැට ගැසුණු චරිතයකි.
.
පළමු කරුන නම් එතුමා සරල භාෂාවක්‌ පාවිචිචි කිරීමයි.

එතුමා සරල භාෂා විලාශයක් ලොවට එකතු කල උත්තමයෙකි.
බමුණු කුලයේ මහප්‍රාණ යොදා නොගත් උතුමෙකි.

එනයින් පාලි භාෂාව පසුකලින ඉන්දියානු නිෂ්පාදනයක් හැටියට මම හදුනා ගත්තේමි.  එය බුදුන්ගේ බාසාව නොවන බව නිර්බයව ප්‍රකාශ කරන්නෙමි. බමුණන් සතුටු කිරීමට ඉන්දියානුවන් විසින් නිෂ්පාදනය කරන ලද්දකි.
මම නගන්නේ එකම ප්‍රතිරොදයකි.
ඇයි මහානාම බුදුදහම සිංහලයෙන් පාලියට පරිවර්තනය කලේ.
එන්න පසුව සිංහල මුල් ආශ්‍ර විනාස කලේ.
මහානාම ලෝක කපටියෙකි.

බුදුන් වහන්සේ ලක්දිව එපදුනු බව යටපත් කුරිමේ කුරිරු යථාර්තය තමයි ඔහුගේ සංදර්බය.

මට අවශ්‍ය සංදර්බය, අන්තර්ගතය නොව යථාර්තයයි.

එම නිසා මට ලෙහෙසි ඉන්ගිරිසි බසින් ධර්මය ඉගන ගැනමට නැබුරු උනෙමි.

Kandy Buddhist Publication Society was my base.

දෙවැනි කරුන බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බවට ශාක්ෂි වැඩිය.

සුද්දන් ඉන්දියාවේ පාලනය තමන් අතට ගන්නට අමතරව ඉන්දියාවේ වාණිජ ආධිපත්තයට තමන්ට නතු කර ගැනීම සදහා ඉතා වැදගත් බුදු චරිතය ඉන්දියාවට ආදේශ කලා කියන මතය ප්‍රබලය.

තෙවැනි කාරණය වැදගත් ය.
ලංකාවේ උසස් අකුරු පෙළක් හා භාෂාවක්‌ තිබින.

ඉතින් ඉන්දියාවේ ඉපදීම 
කාලය 
දීපය - මුහුදෙන් වටාවී නැත
දේශය 
කුලය 
මව යන කරුණු සැපඉමට බාදාවකි.

අනිවාර්යෙන් හෙළ දිව තෝරා ගනු ලැබින බවට ඇති තරම් සෙල්ලිපි ලංකාවේ ඇත.

බුද්ධ වචනය එනිසා ලංකාවේ පැල පදියන් වී ඇත. එවන්නක් ඉන්දියාවේ දකින්න ට නැත. ධර්මය වැලද ගනිමට ඉන්දියාවට යෑම තරම් මෝඩ වැඩක් නැත. 
හෙළුවෙන් සිටින නිගන්ටයන් වන්දනා කර එන්ට පුළුවන්.

හතරවන කාරණය බුදු දහම ලංකාවෙන් ඉන්දියාවට ගියා මිස ඉන්දියාවෙන් ලන්කාවට ආවේ නැති බව.

විජය කතාව ගොතපු පට්ටපල් බොරුවක් 
ඉන්දියාවවට වන්දනා නඩ පටවන්න ගොතපු කතාවක්. 

අපි අහුවෙලා ඉන්දියානු ගැටයට. 

No comments:

Post a Comment