Tuesday, September 30, 2025

සම්පප්ප්‍රලාප නොහොත් YouTube එක

 රහතුන් ටත්

 පනවා ඇත්තේ

සිල් පද අටකි 
 
එහි අන්තිම සිල් පදය වන්නේ
හිරු අවරට පසුව
ආහාර වැලදීමන් වැලකීමයි

දහමේ අදහස් ප්‍රකාශ කිරීමේ
අයිතිය අහුරා නැත

නමුත් මම හිතන විදිහට
පැවිද්දන්ට පමනක් 
සම්පප්ප්‍රලාපයේ යෙදීම
බණ දෙසනා වලදී පවා අකැපය

මා ළග උපුටා ගැනීම සදහා පොත් නැත
මතකයෙන් කරන සටහනකි, මේ දැන්

දහම් සාකච්චා වකදී පවා
අර්ථයෙන් පිට පැනීම වලකවා ලීම
එහි අදහසයි 

1. තමාම උස්කොට තබා ගැනීමට උත්සාහ කිරීම

2. සෙසු අය පහත් කොට සැලකීම යන කරුණු දෙක වැදගත්‍ ය.

අනික් කරුණු මේ කරුණු දෙක වටා බැදී ඇත.
 
මෙහිදී ධර්මය දෙසන පුද්ගලයා වැදගත් නැත. 
 
වැදගත් වන්නේ ධර්මයෙහි සාරයයි.

YouTube Deshana වල කොස්ස තියෙන්නේ එතනය.

දේශපාලනයෙදී, උදාහරණයකට සේපාලට ඕනෙ ඔහුගේ YouTube අදායම ඉහලා දමා ගැනීමය. 
ඕන පට්ට පල් බොරුවක් ඇත්තසේ පෙනීමට සැලසිය හැකිය.
 
එය චරිත්ටත් අදාලය.

පන්සලේ දි තමන්ගේ මල් වට්ටියට වැඩියෙන් අත ගැසීමේ නියාය කියලා මම හදුන් වන්නේ එයයි.

ඕන ජඩ වැඩක් කරනවා.

එයයි යථාර්තය.

පිස්සෝ ටිකක් බිහි කරනවා 
 
ඉන්න පිස්සෝ මදිවට 

No comments:

Post a Comment