Desh Sinhsla Keyboard
දේස් සිංහල කිබෝර්ඩ් එක ගැන කියන්නේ.
එය එන්නේ පලවෙනි තැනට.
ඉස්තුතියි.
Anticipation and Prompting are excellent.
අපේක්ෂාව සහ පෙර සුදානම හිතා ගන්න බැරි තරම් ඉහල මට්ටමක තියනවා.
Keep it up.
දිගටම පවත්වා ගෙන යන්න.
මගේ Linux Computer එකට සිංහලලෙන්
Type කරන්න බැහැ.
Cellphone එකෙන් type කරලා Google Blog Spot එකේ publish කරලා පසුව cut and paste කරනවා LibreOffice document page එකකට.
වැඩේ හරි.
No comments:
Post a Comment