Saturday, September 27, 2025

බුදුන් උපන් දේශය ලංකාවයි

I was looking for a free download of a book on "Buddha was born in Ceylon".
I could not find. This was made on the belief that Buddha was a FREE man and he did not advertise himself.
It is a different world and different ball game eveything goes with the exchange of money/cash.

මම තීරණය කලා ජයරත්න පතිරආරච්චි වෙනුවෙන් ඉන්ග්‍රිසියෙන් පොතක්‌ කරන්න. 
ඔහුට Royalties ලැබෙන ක්‍රමයක්‌ හිතන්න ඕන. එක වැඩේ ඉවර උනාම.

පෙර හුරුවක් ලෙස ඔහුගේ වෙබ් page එකෙන් page by page cut and paste කලා.

සිංහල අකුරු ගැන පොඩි අධ්‍යානකුත් කලා. 

Abiword ගන්නේ unicode පමණයි.
LibreOffice එකේ cut and paste විදියට Sinhala font ගන්න පුළුවන්.

පැයක් විතර ගියා.
පිටු 200 ට අඩුයි.

මීවනපලානේ ගැනත් පොඩි Foresnsic වැඩක් කලා.
මිනිහා කම්පුටෙර් වැඩ කාරයෙක් නෙවේ.
පොත් දෙකයි.
එකක් 2010.
අනික හරියට කියන්න බැ.

ජයරත්න පතිරරච්ච් නන් හරි clean.
Publication 2017 and 2018.

මීවනපලානේ නන්  පැහැදිලිව ඉට පස්සේ.
කෝපියක් වගේ.
ෆොන්ට් එක විතරක් වෙනස්
පොඩි ෆොන්ට්. 
එයාගේ කොල්ලෙක් කරලා දෙන්න ඇති.

I stop here for now.
Vegetarian Saga book is reaching 400 pages. I decided to put Sinhala Unicode in AbiWord and get the Table both in English and Sinhala. 
It is coming all right.
Linux is coming to save me.


No comments:

Post a Comment